පනාපුත්‍ර කුහුඹු පැනියා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහොමද බන් ජැක්සන් ඇන්තනි පනාපුත්‍ර කුහුඹු පැනියා වෙන්නෙ. ටීවී එකේ මිනිහගෙ ෆොටෝ එකක් දාලා පනාපුත්‍ර කුහුඹු පැනියාට ඉක්මන් සුවලු. :baffled:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කොහොමද බන් ජැක්සන් ඇන්තනි පනාපුත්‍ර කුහුඹු පැනියා වෙන්නෙ. ටීවී එකේ මිනිහගෙ ෆොටෝ එකක් දාලා පනාපුත්‍ර කුහුඹු පැනියාට ඉක්මන් සුවලු. :baffled:
    Jack-son Ant-honey
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ එක කාලෙක කැම්පස් එකේ හරි,
    ඉස්කෝලේ හරි බිත්ති පුවත්පත් වල දැම්මේ
    ඔය නමලු!
    ඕක ෆේමස් වෙන්න කලින්ම
    එයා හදාගෙන හිටපු නමක්!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නොදකින්. මං නිකන් ඌට ෆ්‍රී ප්‍රමෝෂන් එකක් දුන්න වගේ :rolleyes2:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොහොමද බන් ජැක්සන් ඇන්තනි පනාපුත්‍ර කුහුඹු පැනියා වෙන්නෙ. ටීවී එකේ මිනිහගෙ ෆොටෝ එකක් දාලා පනාපුත්‍ර කුහුඹු පැනියාට ඉක්මන් සුවලු. :baffled:
    ඌ ගෑනු හොරෙන් ඇද්දා ඒකයි
     
    • Haha
    Reactions: hasithayad

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මූ එක කාලෙක කැම්පස් එකේ හරි,
    ඉස්කෝලේ හරි බිත්ති පුවත්පත් වල දැම්මේ
    ඔය නමලු!
    ඕක ෆේමස් වෙන්න කලින්ම
    එයා හදාගෙන හිටපු නමක්!
    mata nam penne oka oya kristhiyani kama wahaganna dana upparawattiyak