ෆයිබර් ලයින් එක හරහා ආපු අකුනට මට සිද්ද වුනු පාඩුව..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?

    ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල? 😤

    LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    Fiber line eken අකුනු එන්නෙ නෑ බං. ඒකත් එක්ක රොඩ් වයර් එකක් එනව ඒක යකඩ ඒකට තම එනවනම් එන්න ඕනෙ . ඒත් ඒක ගේ ඇතුලට ගන්නෙ නෑ ගෙදරින් එලියෙ තියල කපනව ඒක ගේ ඇතුලට අරන්ද බලහ්න් එහම නන් තමා ඕක වෙන්ඩ පුලුවන්
     
    ඒහෙම ඇවිල්ල නම් උන් වන්දි ගෙවනවද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,245
    113
    −273.15°C
    ආරාමේ ඇන්ටි ගේ සාපේ ඕක.

    arnav-ipkknd.gif
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    ඒහෙම ඇවිල්ල නම් උන් වන්දි ගෙවනවද?

    Slt උන් නන් ගනන් ගන්න එකක් නෑ බං, හැබැයි ලොකු සීන් එක දාල කොම්ප්ලේන් කරොත් මොකඛරි කර්ග්න පුලුවන් , ලයින් ගහන්ඩ එන්නෙ slt නෙමෙයි sub companys උන්ගෙ පැත්තටවත් බෝලෙ පාස් වෙලා උබට වන්දියක් ලැබෙන්ඩ පුලුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?

    ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල? 😤

    LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
    ෆෙස්බුක් එකෙත් දාල තිබුනා එකෙක්.උගෙත් අකුනක් ඇවිල්ල ලැප ඉවරයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ෆෙස්බුක් එකෙත් දාල තිබුනා එකෙක්.උගෙත් අකුනක් ඇවිල්ල ලැප ඉවරයි.
    මේ දෙවෙනි පාර. පලවෙනි පාර කොපර්ලයින් එකෙන්. මේ පාර ෆයිබර් ලයින් එකෙන්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93

    මේ දෙවෙනි පාර. පලවෙනි පාර කොපර්ලයින් එකෙන්. මේ පාර ෆයිබර් ලයින් එකෙන්.
    බවත් ලයින් එක බලල අර් රොඩ් එක කපල දාහන් ගේ ඇතුලට හරි වෙන වයර් එකක ගෑවෙන විදියටවගේ තියනව නන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara

    බවත් ලයින් එක බලල අර් රොඩ් එක කපල දාහන් ගේ ඇතුලට හරි වෙන වයර් එකක ගෑවෙන විදියටවගේ තියනව නන්
    ඒක කොහෙද තියෙන්නෙ?

    birthdate and birthtime?
    සෙනසුරු ඒරාශ්ටකේ තියෙන්නෙ අවුරුදු 7ක්. 2027 වෙනකන්.
     
    • Like
    Reactions: jennt

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    ඒක කොහෙද තියෙන්නෙ?
    ෆයිබර් එකත් එක්කම එන ගනකම් යකඩ වයර් එක ගෙදර පැත්තෙ ඉදන් බලාගෙන බලාගෙන ය්න්ඩ ඕනෙ
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    Router එක f660 එක නම් සල්ලි දෙන්න ඔන් නෑ උන්ට හැබැයි අකුණු කතා මුකුත් කියන්නැතුව කියපන් වැඩ කරන් නෑ කියලා

    Pc එකෙ power supply එක විතරක් ඔන් කරලා බලහන් වැඩද කියලා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ. නෙට්වර්ක් කේබල් එකෙන් බෝඩ් එක යන්න ඇති නේද.. රවුටරේට මුන් සල්ලි ගෙවන්න කියයිද?

    ඇයි බන් ඉතින් ටෙලිකොම් එකෙන් බොරු කරන්නෙ ෆයිබර් ලයින් එක හරහා කරන්ට් එක එන්නෙ නෑ කියල? 😤

    LED ලයිට් දෙකක් පිච්චිලා දාලා තියන්නෙත් නැතුව. ඒකට ඉතින් ෆයිබර් ලයින් එකේ සම්බන්දයක් නෑ.
    දැන්ද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,715
    8,469
    113
    ආතල් එකටද අහන්නේ නැත්තම් ඇත්තටම දන්නේ නැතුවද? ෆයිබර් ඔප්ටික් කේබල් එකක් කියන්නේ ප්ලාස්ටික් කූරක් වගේ එකක් එකේන් අකුනු එන්නේ නෑ බන්. අනික ඔකත් එක්ක එන කම්බිය ගේ ඇතුලට ගන්නෙත් නෑ. උබේ අකුන පවර් ලයින් එකෙන් ඇවිල්ල ඇත්තේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අකුණු දෙකක් වැදුනේ නෑනේ බන්
    බල්බ් යන්න
    කරන්ට් ලයින් එකට කනෙක්ටඩ් අයිටම් ටිකකටනේ කෙල වෙලා තියෙන්නේ
    මට හිතෙන්නෙත් ෆයිබර් ලයින් එක නමෛ් හේතුව
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    එතකොට ඒක ගේ ඇතුලට දාලා තියෙන්නෙ මගෙ වරදින්ද?
    නෑ කොහොමත් ඕම උබට තමා කර්ගන්ඩ වෙන්නෙ slt එකේ උන් ඕව ගනන් ගන්න එකක් නෑ. ෆයිබර් එකට අකුනු එන්නෙ නෑ කියයි