පනින එක හොදද නරකද ?
පනින එක හොදද නරකද ?
(මෙක දෙශපාලන වලියක් කරගන්න එපො)
මචන්ල මම ගොඩක් තැන් වලදි දැක්ක දෙයක් තමයි මිනිස්සු පක්ශෙන් පක්ශෙට පනින දෙශපාලුවොන්ට බනින එක..
එත් මගෙ පවුද්ගලික අදහසක්
යුද්දෙ කාලෙදි ආන්ඩුවෙ බලය වැඩිකිරිම වෙනුවෙන් පැනපු උන් නිසා රටට හොදක් උනා කියල උබලට හිතෙන්නෙ නැත්ද ?
රටට අවශ්‍ය තින්දුවක් වෙනස් කමක් වගෙ දෙකදි පක්ශ මතයක අන්තවාදි නොවි හොද දෙකදි සහයොගය ලබා දෙන එක වැරැද්දක්ද ?
හැබැයි යුද්දෙට පස්සෙ ආන්ඩුවට පැනපු උන්නම් පැන්නෙ තමුන්ගෙ පවුද්ගලික වාසියට
සල්ලි වලට වාසි වලට පවුද්ගලික තරහ වලට පනින එක නැතුව රටෙ ආනගතය ගැන හිතල ප්‍රතිපත්තිමය තිරනයක් විදිහට පනින එකත් වැරදිද ?