පඳුරු පොන්නයා කහ ඉරේ ඉස්සර කරන්නේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,238
    6,733
    113
    East Blue (Goa Kingdom)


    මූ වැරැද්ද කරලා vid දැම්ම කෙනාට සද්දේ දානවා මේක වයිරල් කරා නම්
    මුගේ passenger ලයිසන් එක කැන්සල් කරවන්න පුළුවන් .

    667709232_1609512427006152_3850604511447440210_n.jpg


    668044726_1609289120361816_5964644715141853689_n.jpg


    661065123_1609289150361813_5693367775695985329_n.jpg




    නීතිය අදාල නැතුව ඇති


    Providing Rs. 3.1 billion loan to D.S. Gunasekera Pvt. Ltd., 'BOC adhered to usual procedures' - Front Page | Daily Mirror



    Based on available information, D.S. Gunasekera (Pvt) Ltd is a prominent Sri Lankan passenger transport and tourism company established in 1958. The company, which operates as a group in passenger transport and tourism (Nugegoda headquarters), is a major private bus operator. While specific, named individual ownership can be complex in such structures, it is recognized as a family-led business.
    TobaccoUnmasked
    TobaccoUnmasked +3
    • Company Name: D.S. Gunasekera (Pvt) Ltd / D.S. Gunasekera Tours
    • Established: 1958
    • Headquarters: No 181, Udahamulla Station Rd, Nugegoda, Sri Lanka
    • Known Leadership: Described in some reports as a third-generation managed, family-operated business.
    • Bus Services: D.S. Gunasekera Passenger Transport (Pvt) Ltd operates buses often registered under the NTC (National Transport Commission) with routes, including Anuradhapura-Colombo routes.
      TobaccoUnmasked
      TobaccoUnmasked +4
    Note: There are other companies with similar names, such as D.S. Gunasekera Ltd (associated with trading), which is noted separately in some


     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    මං නං කෙලින් පාරවල් වල කහ ඉර කපාගෙන එහා ලේන් එකේ යන්නෙ. රුපියල් 2 000යි නෙ යන්නෙ. ඒකත් වැඩි ප්ලේන්ටි එකක් බොන්න 500ක් තියලා යන්න කියනව. ඊළඟට අල්ලන උන්ට කෙළවෙන්න මං අඩුම 2000 ක් වත් තියනවා.🤷
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    ලොට ලොට කදු නගිනකොට මාත් ඕම ඔවටේක් කරනවා. සාම්න්ය වේගය පවත්වාගන්න බැරිනම් තදබදය එනවා

    sri lanka police කියලා ටැග් කරන ලොන්තයෝ ටිකක් හැදිලා හරිම වදයක් දැන් .
     
    • Haha
    Reactions: Cypress and Ldy

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,012
    2,143
    113
    නීතියක් නෑ දැන් රටේ

    Was it there ever..? One need to practice so much patience to not get carried away by triggering factors..

    Also it makes sense to test these heavy vehicle drivers for substance usage..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    Chill එකේ ඉඳපල්ලා බන්
    රටේ මිනිස්සු සේරම 100%ක් නීතියට වැඩ කරවන එකට අපි දඟලන්න ඕන නැහැ බන්
    අපිට කරදරයක් උනා නං අපිට නීතිය සාධාරනව උනේ නැත්තං ඔහොම දඟලන එක හරි

    මේ මොන මගුලක්ද
    ඌ කරේ වැරැද්දක් තමයි උඹගෙ හැපුනා නං උඹව හප්පලා ගියා නං අනිවාර්යෙන්ම මම උඹගෙ පැත්තෙ තමයි
    ඒත් බන් මෙතන බලපන් අර ඉස්සර කරේ නැහැ කියලා කියන පොඩි බස් එකත් කහ ඉර උඩ හරවලා පාර අනෙක් පැත්තට දානවා ඒකත් වැරැද්දනේ බන් ඒක ගැන කියන්නෙ නැත්තෙ ඇයි

    මෙතන තියෙන්නෙ විඩියෝ කරන එකාගෙ ego bruise වුනු දෙයක් වගේ. ඌට ඉස්සර කරන්න බැරි නං හැම එකාටම ඉස්සර කරන්න බැහැ හෙමින් කොට කොටා ගියේ නැහැ කියලා

    ඔය වගේ දේවල් වලට මම නං ජීවතේට මගේ entergy waste කරන්නෙ නැහැ
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Chill එකේ ඉඳපල්ලා බන්
    රටේ මිනිස්සු සේරම 100%ක් නීතියට වැඩ කරවන එකට අපි දඟලන්න ඕන නැහැ බන්
    අපිට කරදරයක් උනා නං අපිට නීතිය සාධාරනව උනේ නැත්තං ඔහොම දඟලන එක හරි

    මේ මොන මගුලක්ද
    ඌ කරේ වැරැද්දක් තමයි උඹගෙ හැපුනා නං උඹව හප්පලා ගියා නං අනිවාර්යෙන්ම මම උඹගෙ පැත්තෙ තමයි
    ඒත් බන් මෙතන බලපන් අර ඉස්සර කරේ නැහැ කියලා කියන පොඩි බස් එකත් කහ ඉර උඩ හරවලා පාර අනෙක් පැත්තට දානවා ඒකත් වැරැද්දනේ බන් ඒක ගැන කියන්නෙ නැත්තෙ ඇයි

    මෙතන තියෙන්නෙ විඩියෝ කරන එකාගෙ ego bruise වුනු දෙයක් වගේ. ඌට ඉස්සර කරන්න බැරි නං හැම එකාටම ඉස්සර කරන්න බැහැ හෙමින් කොට කොටා ගියේ නැහැ කියලා

    ඔය වගේ දේවල් වලට මම නං ජීවතේට මගේ entergy waste කරන්නෙ නැහැ
    උඹ කියන එක හරි

    බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ඕනේ නෑනේ

    පොලීසියක් ඉන්නේ ඒකට.

    ඕනෙනම් වීඩියෝ කරලා අර පොලිස් app එකක් තියෙනවා ඒකට upload කරා නම් හරි, තරහකරයෝ හදාගන්නේ නැතුව