සෙඉටා මිට්, පරිප්පු වගෙ දෙවොල් එක එක විදියට ඉන්නට පපඩම් හැමදාම එකම විදියට නිකන්ම තෙලෙ බැදළ ගන්න එක තමයි ගොඩක් අය කරන්නෙ. පපඩම් හදන්න පුලුවන් තවත්කුම මොනාද කියල දන්න අය කියාගෙන යන්නො..