දයාබර සොයුර
ඔබගේ අකල් වියෝවෙන් ශෝක බරිතව ඔබ මවු පියන් ඇතුළු
සමස්ථ ශ්රී ලාංකීය ජනතාව හෙළනා කදුළු හා සුසුම්
මෙහි සිටිනා කෙදිනකවත් අම්මෙක් අප්පෙක් සිටියේ නැති සහෝදර බැදීමක් නැති
සමහර අවජාතකයින්ගේ මුවගට හසරැල්ලකි.
ඉතිං සොයුර යලිත් කිසිදින
මෙවැනි පර බල්ලන් පාලකයන් උන සහ හරකුන් ගොට්ටන් උන සමාජයක
යලිත් නුපදින්නට ඔබට හේතු වසනා නොවේවා ...
අකිල සොයුර ඔබට නිවන් සුව!!
dan nathi nisa ahuwe?
lankaweda inne?

rrkolla:15424166 said:api ehema kawahari maruwanam apita apath naa neda..bt me marana walata wagakiya uththan kawda?ko meewata nadu?

mona welada meka une?