පපුවේ අමාරුවට බෙහෙත් ගන්න ගියාම මානසික බෙහෙත් දෙන්නේ ඇයි බං...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,615
    3,386
    113
    උබලට මම කියලා තියෙන්නේ බං මට පපුවේ පොඩි කෙස් එකක් තියනවා කියලා.... අද ගියා ඩෝකා හම්බෙන්න.... බෙහෙත් වැඩි කරා... ඒ අතරට මානසික බෙහෙත් වගේකුත් දුන්නා...හේතුවක් කිවෙ නෑ....
    දුන්නේ
    Concor 5mg
    Seratiline 25mg
    Clonazepam 0.5mg

    පා.ලි. කලින් බීවේ concor 2.5mg.

    Kauruth neddoo
    ------ Post added on Jun 16, 2025 at 9:21 PM
     
    • Wow
    Reactions: Naughtykolla48

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    උබලට මම කියලා තියෙන්නේ බං මට පපුවේ පොඩි කෙස් එකක් තියනවා කියලා.... අද ගියා ඩෝකා හම්බෙන්න.... බෙහෙත් වැඩි කරා... ඒ අතරට මානසික බෙහෙත් වගේකුත් දුන්නා...හේතුවක් කිවෙ නෑ....
    දුන්නේ
    Concor 5mg
    Seratiline 25mg
    Clonazepam 0.5mg

    පා.ලි. කලින් බීවේ concor 2.5mg.

    Kauruth neddoo
    ------ Post added on Jun 16, 2025 at 9:21 PM
    uba leddak nathuwa papuwe amaru kiyanawada danne na?
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,615
    3,386
    113
    talk karana widiyata depression and anxietyth tiyenawa wage kiyala hitenna athi
    එහෙමද දන් නෑ බං.... ඇහුවා හැබැයි...

    Clonazepam 0.5mg රෑට නේද ලියල තියෙන්නෙ
    බීල හොදට නිදා ගනින් ;)
    ඔව් බං රැට ඔක්කොම
    ------ Post added on Jun 16, 2025 at 10:01 PM

    uba leddak nathuwa papuwe amaru kiyanawada danne na?
    නෑ බං....ඔපරේෂන් එකට රෙජිස්ටර් වෙන්න කියලත් කීවා....
    ------ Post added on Jun 16, 2025 at 10:02 PM

    Physisist ලට ඕවා prescribe කරන්න පුලුවන්ද බන්? 🤷‍♂️
    අනේ මන්දා බං.... මෙයා, cardiologist kenek...
    ------ Post added on Jun 16, 2025 at 10:02 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    දැන් එහෙනම් දවස් දෙක තුනක් බොනකොට සුවයක් දැනෙයි.ස්ට්‍රෙස් අඩු වෙන්නද දන්නේ නැ
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,615
    3,386
    113
    දැන් එහෙනම් දවස් දෙක තුනක් බොනකොට සුවයක් දැනෙයි.ස්ට්‍රෙස් අඩු වෙන්නද දන්නේ

    දැන් එහෙනම් දවස් දෙක තුනක් බොනකොට සුවයක් දැනෙයි.ස්ට්‍රෙස් අඩු වෙන්නද දන්නේ නැ
    ඒ වගේ බං....බලමු බීලා
     
    • Like
    Reactions: Honey Bunch

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,615
    3,386
    113
    Your heart condition can get worse with unwanted panic attacks, anxiety, overthinking etc. Probably as a precaution he gave those to keep your mental health at bay until you have that surgery.
    හම්මට සිරි...ඒ ක වෙන්න ඇති සීන් එක එහෙනම්..... ඔපරේෂන් එකට ලිස්ට් එකේ ඉන්න වෙනවනේ... ප්‍රයිවටි කරන්න ලොකු ගාණක් යනවා ලු කීවා...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,438
    113
    Anxiety tyenawa nam ekatath beheth denawa ban. Samahara unta anxiety wedi wunama bade acidity wedi wenawa, papuwe amaru enawa, preassure wedi wenwa. Muscle relaxants, anxiety medications nuth denawa. Nikan hethuwak netuwa dunna nam tawa docec gen ahanna.
     
    • Love
    Reactions: Martian Professor