







තහනම් ආදරේ මා ලඟින් නැවතිලා
ගිමන් නිවනවා ලය පුරා වැතිරිලා
කඳුළු කඩා ඇවිත් නෙත් තෙමයි විගසකින්
රත්තරනේ ඔබට දැනෙනවා නම් මගේ ආදරේ තරම්
මුළු ජීවිතේම හීනයක් වගේ
ඔබ නිසා ටික දිනක පටන්
හිත හිරිවැටෙන අහේතුක කඳුළු
ඔබටත් වැටෙනවද ඉතින්
රෑ යාමේ ඔබ ගානේ හිතේ හීන ඇදෙනා තරම්
රත්තරනේ අනේ හෙට එනවා නම්
හිත පුරා ආදරේ අරන් .....
ඔබ හීනයක්ව ගීතයක් වගේ
ඇස් නිසා ඇහැරවූ හැඟුම්
වස්සනයක්ව හදවතේ රැඳෙන්
හැම ආත්මයේම හමුවෙනා බැවින්
හිත වාගේ නෙතු මානේ නෑ ඔබ අරගෙන ගිහින්
රත්තරනේ නුඹට දැනෙනවා නම් මගේ ආදරේ තරම්......
ගිමන් නිවනවා ලය පුරා වැතිරිලා
කඳුළු කඩා ඇවිත් නෙත් තෙමයි විගසකින්
රත්තරනේ ඔබට දැනෙනවා නම් මගේ ආදරේ තරම්
මුළු ජීවිතේම හීනයක් වගේ
ඔබ නිසා ටික දිනක පටන්
හිත හිරිවැටෙන අහේතුක කඳුළු
ඔබටත් වැටෙනවද ඉතින්
රෑ යාමේ ඔබ ගානේ හිතේ හීන ඇදෙනා තරම්
රත්තරනේ අනේ හෙට එනවා නම්
හිත පුරා ආදරේ අරන් .....
ඔබ හීනයක්ව ගීතයක් වගේ
ඇස් නිසා ඇහැරවූ හැඟුම්
වස්සනයක්ව හදවතේ රැඳෙන්
හැම ආත්මයේම හමුවෙනා බැවින්
හිත වාගේ නෙතු මානේ නෑ ඔබ අරගෙන ගිහින්
රත්තරනේ නුඹට දැනෙනවා නම් මගේ ආදරේ තරම්......




