පපුව දාලා පිච්චිලා යනවා බං මේ වගේ ඒවා කියෙව්වාම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    විවෘත ආර්ථිකයත් එක්ක ලංකාවේ සමාජයට සිදු වූ විපත තමයි මේ. ගමෙන් පිටවෙලා මොකක්දෝ සතුටක් හොයාගෙන ගියා අන්තිමේදී සතුටත් නෑ ගමත් නෑ. කිසිම සතුටක් නැති රෝබෝ සමාජයක් දැන් තියෙන්නේ
     
    • Like
    Reactions: hchri

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මං හිතුවෙ 88/89 කාලෙ ජෙප්පො මිනි මරපු සීන් එකක් කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113

    අපිට කලින් පරම්පරාවල් තමයි මේක හොඳටම අත් දකින්නේ
    ------ Post added on Aug 12, 2024 at 8:06 PM

    විවෘත ආර්ථිකයත් එක්ක ලංකාවේ සමාජයට සිදු වූ විපත තමයි මේ. ගමෙන් පිටවෙලා මොකක්දෝ සතුටක් හොයාගෙන ගියා අන්තිමේදී සතුටත් නෑ ගමත් නෑ. කිසිම සතුටක් නැති රෝබෝ සමාජයක් දැන් තියෙන්නේ

    අනේ හුකහන් බන්. උන්ගෙ කාල කන්නි කමට අනිත් උන් පලිද? මම ආවේ හෙන අමාරුවෙන් ජීවත් වෙච්ච පවුලකින්. ඒ හැම දේම බලාගෙන මම ඉගෙන ගත්තා. මට ආපු එක චාන්ස් එකක්වත් අත ඇරියේ නෑ. අන්තිමට මම හොඳ තැනක අද ඉන්නවා. මට පුලුවන්නම් අනිත් උන් (ගොඩකට) මට වඩා හොඳට පුලුවන්.

    තමන්ගෙ කාලකන්නි කමට ආන්ඩුවට බැන බැන ඉඳලා වැඩක් නෑ. තමුන්ගෙ ජීවිත දිහා හැරිලා බලන්න කියපන්. ඔය හිඟන හුත්තලාට කන්න දෙන්න ගිහින් තමා රටේ මෙච්චර ලොකු විනාසයක් උනේ. හොරකමට අමතරව welfare සීන් එකත් ලොකුවට බලපෑවා රටට කෙලවෙන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    අනේ හුකහන් බන්. උන්ගෙ කාල කන්නි කමට අනිත් උන් පලිද? මම ආවේ හෙන අමාරුවෙන් ජීවත් වෙච්ච පවුලකින්. ඒ හැම දේම බලාගෙන මම ඉගෙන ගත්තා. මට ආපු එක චාන්ස් එකක්වත් අත ඇරියේ නෑ. අන්තිමට මම හොඳ තැනක අද ඉන්නවා. මට පුලුවන්නම් අනිත් උන් (ගොඩකට) මට වඩා හොඳට පුලුවන්.

    තමන්ගෙ කාලකන්නි කමට ආන්ඩුවට බැන බැන ඉඳලා වැඩක් නෑ. තමුන්ගෙ ජීවිත දිහා හැරිලා බලන්න කියපන්. ඔය හිඟන හුත්තලාට කන්න දෙන්න ගිහින් තමා රටේ මෙච්චර ලොකු විනාසයක් උනේ. හොරකමට අමතරව welfare සීන් එකත් ලොකුවට බලපෑවා රටට කෙලවෙන්න.
    ආදාලම නැති දෙයක්නේ උඹ කියන්නේ.
     
    • Like
    Reactions: tharakaf

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සත්වයො එලවන්නෙ ආස්වාද වින්දන පස්සෙ, නිකන්ම ආස්වාද විදින්න බැ එකට ප්‍රිය මානාප රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ ඔන, එවා ගැන හිතලා හිත හදාගන්න ඔන, ඔකෙ කෙලවරක් නැ,
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    අනේ හුකහන් බන්. උන්ගෙ කාල කන්නි කමට අනිත් උන් පලිද? මම ආවේ හෙන අමාරුවෙන් ජීවත් වෙච්ච පවුලකින්. ඒ හැම දේම බලාගෙන මම ඉගෙන ගත්තා. මට ආපු එක චාන්ස් එකක්වත් අත ඇරියේ නෑ. අන්තිමට මම හොඳ තැනක අද ඉන්නවා. මට පුලුවන්නම් අනිත් උන් (ගොඩකට) මට වඩා හොඳට පුලුවන්.

    තමන්ගෙ කාලකන්නි කමට ආන්ඩුවට බැන බැන ඉඳලා වැඩක් නෑ. තමුන්ගෙ ජීවිත දිහා හැරිලා බලන්න කියපන්. ඔය හිඟන හුත්තලාට කන්න දෙන්න ගිහින් තමා රටේ මෙච්චර ලොකු විනාසයක් උනේ. හොරකමට අමතරව welfare සීන් එකත් ලොකුවට බලපෑවා රටට කෙලවෙන්න.
    අමාරු තැනක ඉදන් ගොඩ එන මිනිස්සු හරි අඩුයි. ගෙදර උන් නොකා නොබී හරි උගන්නන්න වියදම් කලේ නැත්නම් තැනකට එන්න ලොවෙත් බෑ. එහෙම උගන්නපු අම්ම තාත්තට උබ අද සලකනවද?? උබ හැම එකාගෙම අම්ම මතක් කරල බැන බැන යන නිසා අහන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    අමාරු තැනක ඉදන් ගොඩ එන මිනිස්සු හරි අඩුයි. ගෙදර උන් නොකා නොබී හරි උගන්නන්න වියදම් කලේ නැත්නම් තැනකට එන්න ලොවෙත් බෑ. එහෙම උගන්නපු අම්ම තාත්තට උබ අද සලකනවද?? උබ හැම එකාගෙම අම්ම මතක් කරල බැන බැන යන නිසා අහන්නෙ.

    අම්ම මතක් කරලා ඇත්තේ එහෙම අහගන්න සුදූසුකම් තියන පොන්නයගේ විතරයි ;) ;)
     
    • Like
    Reactions: gannicuz

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    උබෙ අපෙ මගෙ ජිවිත වල ඉතිරි ඔච්චරයි, අපිට පුලුවන් කාලෙ විතරයි ඔය ඔක්කොම, අනිත්‍ය බොල අනිත්‍ය ,,,,,
     
    • Like
    Reactions: TechnWeb