#පපුව_පිච්චිලා_ගියා 😔🙏🥀

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    131291442_2833024573647164_6287982519303737166_n.jpg

    මට අමාරුයි සුදු අදනම් බෑ............
    උදේ ඉදන් නැගිට ගන්න බෑ මහත්තයෝ
    මොනාහරි අරන් එනවද එනකොට
    මාළු පිලි අල්ලන්න අප්පිරියයි සුදු..........
    මැසෙජ් එකේ සද්දේ එනකොටම මං දැනගත්තා අදත් අඩවැඩියාව කියල.........
    මොන මගුලක්ද යකෝ මේ මේගැනිට විතරක් යෑ මේ ලෙඩ තිබ්බේ අපේ අම්මලටත් මේවා තිබ්බා අපි නම් එහෙම තිබ්බද දන්නෙවත් නෑ....... පුදුම කම්මැලි කමක්.......
    අදත් ඉතිං හිතේ හැටියට කිසිදෙයක් කරගන්න වෙන්නෑ ශිට්.........
    දවස් කියක් දැන් ආතල් කුඩුද..........
    ඔන්න ඔය වෙලාවට තමයි බඩුවක් උනත් කමක් නැ කියල හිතෙන්නේ රෙද්ද........
    පහල කඩෙ අයියට කොත්තුවක් දන්න කියල පාමසිය පැත්තේ ගියේ........ සතුට හොයන්....
    කොත්තුවේ රසට මික්ස් වෙන්න බියර් ටික් එකකුත් ගත්තේ ඇගේ පදම හරියන්න........
    අදනම් දෙනව ඇට්ටි හැලෙන්න.......
    නිළු..............
    මේ ගැනි මොන මගුලක් කරනවද මංදා.....
    නිළු හුක්...............
    මේ දොර අරිනවකෝ ඇයි මගුල මැරිල මැරිල එන්නේ එලියේ ඉන්න ලබ්බ.....
    සොරි සුදු අමාරු නිසා නින්ද ගියා........
    අනේ මේ නිකන් ඉන්නවා තමුසෙට තමා ඔය හැම අමාරුවක්ම ඉස්සර ඔවා අපේ අම්මටත් තියෙන්න ඇතිනේ මන්නම් තමුසේ බදිනකම් ඔහොම එකක් දැනන් උන්නැ........
    අනේ විනොද් ඔයා දන්නවනේ මට ටිකක් අමාරුයි කියල වස්තු.......
    නවත්ත ගන්නවා අයිසේ තමුසෙගේ බනේ
    අදත් මඟ අරින්නනේ ඔය... එක්කෝ තමුසේට මට ඔනි එවා දෙන්න බැරිනම් මගෙන් අයින් වෙනවා...........
    ඇයි දෙයියනේ ඔහොම කියන්නේ හැමදාමත් ඔයාගේ ඔනි එපාකම් කරනවනෙද අද මේ දවස් දෙක විතරයි මෙහෙම උන්නේ......
    😒
    😒
    😒
    😒
    😒
    😒
    😒

    වොශ් එකක් දාන් එන්න මං කන්න බෙදන්නම්.......
    😔

    උඹට අදනම් බෙරෙන්න බෑ ගැනියේ මට ඔනිදේ මං කොහොමහරි ගන්නවා.........
    😏
    😏
    😏
    😏
    😏
    😏
    😏

    ලා............... ලාලාලා.................
    කෝ මෙහාට එන්නකෝ.........
    නිදාගමු විනොද් මට අමාරුයි........
    ඒ බයිල නම් බැ ඊයේ බෑ කිව්වේ මට හොද නැ කියලනේ අද මං එද්දි එවට බඩු අරං ආවේ......
    අනේ සුදු තෙරුම් ගන්නකෝ
    අනේ මේ.............
    කියවන් නැතුව එනවා........
    අනේ මහත්තයෝ ඇති දැන් මට අමාරුයි.....
    පොඩ්ඩක් ඉන්නවා ඔයි තව ටිකයි........
    උඹ ඇස් රතුකරගෙන මගේදිහා බලන් උන්නා
    ඒ ඇස්වල තියෙන්නේ වෙදනාවද ආශාවද කියල තෙරුම් ගන්න බැරි ආනන්දයක මං උන්නේ..........
    වෙනදට නැති අමුතු සතුටක් මගේ මුළු ගතම වෙලාගෙන තිබුනේ.............
    උඹ හිටියේ අමාරුවෙන් මට එක දැන්නෑ......
    උඹේ උඩගුකම මට්ටු කලා කියල මං උන්නේ සතුටින් එක කාමයත් එක්ක මික්ස් වෙච්චි අත්මාර්තකාමි සතුටක්................
    උඹ කෙදිරි ගගා ඇස්වල කදුළු පුරෝගෙන බලාන උන්නා...............
    එකපාරට උඹේ ඇස් පිය උනේ ඉබේට මං හිතුවේ උඹත් උපරිම සතුටු උනා කියලා........
    හැගිම් විසුරුවා හැරිය ගතේ විඩාවත් එක්ක මං ලහි ලහියේ වොශ් රුම් එකට රිංගුවේ ඇගපුරා ගලන දාඩිය ඉක්මන්ට හොදාගන්න..........
    දැන් ඔහොම්ම නිදා ගන්නවද වොශ් එකක් දාන් එන්නකෝ.......
    උඹ ඇදේ ඔහේ උන්නා.........
    මං හිතුවේ උඹ සතුට විදිහවා කියලා.....
    කෝ සුදු නොනා නැගිටින්නකෝ.........
    උඹේ කිසි හැලහොල්මනම් නෑ........
    ඒ මොකද.......
    සුදු ...........
    සුදු බබා.............
    උඹ උන්නේ මළ මිනියක් වගේ.........
    දෙයියනේ මේ මොනා වෙලාද
    ජිවිතේ කවදාවත් මං ඒතරම් බයවෙලා නැ....
    උඹේ හුස්ම වැටෙන්නෙත් නෑ වගේ.....
    සුදු නොනා මට කෑගැස්සුනේ ඉබේටම....
    මෙච්චරවෙලා නිවලා තිබ්බ ලයිට් එක දන්න මං ස්විච් එක ගාවට දිව්වේ පිස්සෙක් වගේ........
    දෙයියනේ................
    මං මොනතරම් කාලකන්නි අවලම් අවජාතකයෙක්ද...........මගේ ගැනි ඇදේ ලේ විලක් මැද ජිවිතයත් මරණයත් අතර සටනක.....
    මං මගේ ගැනිව මරාගත්තද........
    අවසිහියෙන් මං උඹව වහනෙට දාගෙන තිබ්බේ තුවාය පිටිං...........
    එකත් මං දැනගත්තේ ICU එක ගාවදි ඩොක්ට මගේ අතට කලිසමක් දිලා මෙක ඇදගන්න මිස්ටර් කියන කොට.........
    මං මගේ ගැනිව මරාගන්න හදපු අවලම්සක්කිලි බල්ලෙක්.........
    එකි බෑ කියද්දි මං මගේ ආශාවට එකිව යොදාගත්තා....... එකි ඉවසන් මට ඉඩ දුන්නා........
    මිස්ටර් වයිෆ්ට ලේ දෙන්නොනී මොකද්ද එයාගේ බ්ලඩ් ගෘප් එක........
    ඕ පොසිටිව්..........
    ඕ මයිගොඩ් ඔයා දන්න කෙනෙක් ඉන්නවද....
    ඔව් ඩොක්ට මගේ තාත්තා.......
    තාත්තා පුළුවන්නම් ඉක්මන්ට හොස්සපිටල් එකට එන්න........
    වෙච්චි කිසිදෙයක් මට මතක නෑ...........
    ඒ සෙරම හිනයක් වගේ..........
    මට පනවගේ ආදරේ කරපු ගැනි
    මගේ අවශ්‍යතවයට ජිවිතේ බිල්ලට දුන්නා
    පුතේ.................
    හැම ගැනියෙක්ගෙම ජිවිතේ දුකාන්තයක්
    එයාල ජිවිතේ කාලයක් පුරාවට එක එක අයගේ යටතේ ජිවත් වෙනවා.......... එක එක අභියොගවලට මුන දෙනවා........... එක එක හැලහැප්පිම් වලට ලක්වෙනවා....... කාලයක් දුවෙක් විදිහට තව කාලයක් බිරුදක් විදිහට තවත් කාලක් මවක් විදිහට.......... ඒත් ඒ හැම කාලෙම එයාල මුළු ජිවිතේම විදොනවා ඒ ගැනියෙක් වෙලා උපන්නට....... හැම මාසෙකම කොයි ගැනිත් ජිවිතේ අප්‍රාසන්නම දවස් කිපයක් ගතකරනවා......... උඹේ අම්මත් එහෙමයි පුතේ..... අම්මටත් ඒ දවස්වලට නැගිටින්න බෑ කන්න බෑ අඩුම එක විදිහට නිදාගන්නත් බෑ.......... උනුවතුර බොතල් රත්කර කර යටිබඩේ තියාන ලබන තප්පරයක සැහැල්ලුවත් පව්ලේ අය වෙනුවෙන් කැපකරනවා...... අන්න එකයි පුතේ උඹට අම්මට එහෙම ලෙඩක් තිබුනා කියල නොදැනුනේ... එත් එයා ලඟින් උන්නු මං දැක්ක එයා විදපු වෙදනාව........ පිරිමි අපි ඒ තරම් පව් කරල නැති උනාට පිරිමි අපිට ජිවිතේට ඒතරම් වෙදනාවක් දරාගන්න බෑ...... ඉතිං පිරිම් අපිට පුලුවන් ඒ වෙදනාව බෙදාගන්න අඩුම එ දවස් ටිකවත් ගැනිට නිදහසේ නිදාගන්න දෙන්න.......... උන් මහලොකු දෙවල් ඉල්ලන්නෑ පුතේ....... උන් ඉල්ලන්නේ අපහසු දවසට පොඩි පහසුවක්..... දෙවිවරු නොවුනත් අපිටත් පුළුවන් උන් වෙනුවෙන් පොඩි කැපකිරිමක් කරන්න........ උන්ට ඔනි උන් වෙනුවෙන් පොඩි ආදරණිය පහසුවක්...........
    නින්ද යනකම් ඔලුව අතගනව වගේ පොඩි ආදරක්........
    රෑ ඇදෙදි මං හැමදාමත් උඹේ අම්මගේ අසනිප දවස්වලදි උන්දැට නින්ද යනකම් උඹව බලාගත්තා අන්න ඒ නිසයි උඹේ අම්මාට පහුවදාට නැගිටලා උඹ වෙනුවෙන් යුතුකම් කරන්න හයිය තිබ්බේ..........
    ගැනු ආත්මහරි අසරණයිපුතේ
    උන්ට ඔනි ආදරණිය පහසුවක්.......
    Shere කරලා තවත් කෙනෙකුට පෙන්නන්න
    #බුදු__සරණයි ඔයාට
    🙏

    ඔයාගෙ අදහස යටි ලියලා යන්න
    ❤️
    🙏
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බෙහෙත් නම් තියෙනව හැබැයි දැන්..

    B30na72.jpg
     
    • Like
    Reactions: caltonhp

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    #1. O positive කියන්නෙ තියෙන common ම bloodblood group එක. ඒක නැත්නම් ඒ හොස්පිටල් එකේ අනික් blood කොහොමත් නෑ.

    #2. Direct transfusion දැන් කෙරෙන්නෙ නෑ.

    Moral of the story : කම්තාව ලිම්යලා තියෙම්න්නේ මේම් ආම්දරයයි බම්ලන එම්කෙක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    #1. O positive කියන්නෙ තියෙන common ම bloodblood group එක. ඒක නැත්නම් ඒ හොස්පිටල් එකේ අනික් blood කොහොමත් නෑ.

    #2. Direct transfusion දැන් කෙරෙන්නෙ නෑ.

    Moral of the story : කම්තාව ලිම්යලා තියෙම්න්නේ මේම් ආම්දරයයි බම්ලන එම්කෙක්.

    ආම්තල් කුම්ඩු
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Aney mandha bun.. oke inna gaani wage gaanu may loke innawada kiyala attata.. apey eki nam oya magula nathi dawsatawat sukanna denne na. Eeyet atha maruwa depaarak.. ey mage karume..

    Gaani paw kiya kiya ohe innawa.. anthimata wagakeem godak witarai. Issara mama thaniyama innakota athey gahanawa nidahase wala bala bala.. dhan eykat kakkussiya asse naaddi horen... pirimiyai karumakkara bun... pirimiyai 🤨😞
     
    • Like
    Reactions: caltonhp

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    මේකෙ හුකන්න කෙල්ලො නෑ සුදූ. කෙල්ලොන්ටත් අප්‍රසන්නයි මේව දැන්. පහුවෙලා ජීවිතෙ ගැන තේරුම් ගන්න පටන් ගත්ත නුහුගුණ ඇන්ටිල ඉන්න එෆ්බී ගෲප් එක්ක දාහන්, ඒක තමා ටාගට් ක්‍රවුඩ් එක.
     
    • Like
    Reactions: caltonhp

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ගොන් පාට්
    පුලුවන් වෙලාවට මතක හිටින්න පහර දෙන්න
    අනෙක් වෙලාවල් වලට එපානම් එපා
     
    • Like
    Reactions: caltonhp