Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#පපුව_පිච්චිලා_ගියා 😔🙏🥀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]105599[/ATTACH]

මට අමාරුයි සුදු අදනම් බෑ............

උදේ ඉදන් නැගිට ගන්න බෑ මහත්තයෝ

මොනාහරි අරන් එනවද එනකොට

මාළු පිලි අල්ලන්න අප්පිරියයි සුදු..........

මැසෙජ් එකේ සද්දේ එනකොටම මං දැනගත්තා අදත් අඩවැඩියාව කියල.........

මොන මගුලක්ද යකෝ මේ මේගැනිට විතරක් යෑ මේ ලෙඩ තිබ්බේ අපේ අම්මලටත් මේවා තිබ්බා අපි නම් එහෙම තිබ්බද දන්නෙවත් නෑ....... පුදුම කම්මැලි කමක්.......

අදත් ඉතිං හිතේ හැටියට කිසිදෙයක් කරගන්න වෙන්නෑ ශිට්.........

දවස් කියක් දැන් ආතල් කුඩුද..........

ඔන්න ඔය වෙලාවට තමයි බඩුවක් උනත් කමක් නැ කියල හිතෙන්නේ රෙද්ද........

පහල කඩෙ අයියට කොත්තුවක් දන්න කියල පාමසිය පැත්තේ ගියේ........ සතුට හොයන්....

කොත්තුවේ රසට මික්ස් වෙන්න බියර් ටික් එකකුත් ගත්තේ ඇගේ පදම හරියන්න........

අදනම් දෙනව ඇට්ටි හැලෙන්න.......

නිළු..............

මේ ගැනි මොන මගුලක් කරනවද මංදා.....

නිළු හුක්...............

මේ දොර අරිනවකෝ ඇයි මගුල මැරිල මැරිල එන්නේ එලියේ ඉන්න ලබ්බ.....

සොරි සුදු අමාරු නිසා නින්ද ගියා........

අනේ මේ නිකන් ඉන්නවා තමුසෙට තමා ඔය හැම අමාරුවක්ම ඉස්සර ඔවා අපේ අම්මටත් තියෙන්න ඇතිනේ මන්නම් තමුසේ බදිනකම් ඔහොම එකක් දැනන් උන්නැ........

අනේ විනොද් ඔයා දන්නවනේ මට ටිකක් අමාරුයි කියල වස්තු.......

නවත්ත ගන්නවා අයිසේ තමුසෙගේ බනේ

අදත් මඟ අරින්නනේ ඔය... එක්කෝ තමුසේට මට ඔනි එවා දෙන්න බැරිනම් මගෙන් අයින් වෙනවා...........

ඇයි දෙයියනේ ඔහොම කියන්නේ හැමදාමත් ඔයාගේ ඔනි එපාකම් කරනවනෙද අද මේ දවස් දෙක විතරයි මෙහෙම උන්නේ......

වොශ් එකක් දාන් එන්න මං කන්න බෙදන්නම්.......

උඹට අදනම් බෙරෙන්න බෑ ගැනියේ මට ඔනිදේ මං කොහොමහරි ගන්නවා.........

ලා............... ලාලාලා.................

කෝ මෙහාට එන්නකෝ.........

නිදාගමු විනොද් මට අමාරුයි........

ඒ බයිල නම් බැ ඊයේ බෑ කිව්වේ මට හොද නැ කියලනේ අද මං එද්දි එවට බඩු අරං ආවේ......

අනේ සුදු තෙරුම් ගන්නකෝ

අනේ මේ.............

කියවන් නැතුව එනවා........

අනේ මහත්තයෝ ඇති දැන් මට අමාරුයි.....

පොඩ්ඩක් ඉන්නවා ඔයි තව ටිකයි........

උඹ ඇස් රතුකරගෙන මගේදිහා බලන් උන්නා

ඒ ඇස්වල තියෙන්නේ වෙදනාවද ආශාවද කියල තෙරුම් ගන්න බැරි ආනන්දයක මං උන්නේ..........

වෙනදට නැති අමුතු සතුටක් මගේ මුළු ගතම වෙලාගෙන තිබුනේ.............

උඹ හිටියේ අමාරුවෙන් මට එක දැන්නෑ......

උඹේ උඩගුකම මට්ටු කලා කියල මං උන්නේ සතුටින් එක කාමයත් එක්ක මික්ස් වෙච්චි අත්මාර්තකාමි සතුටක්................

උඹ කෙදිරි ගගා ඇස්වල කදුළු පුරෝගෙන බලාන උන්නා...............

එකපාරට උඹේ ඇස් පිය උනේ ඉබේට මං හිතුවේ උඹත් උපරිම සතුටු උනා කියලා........

හැගිම් විසුරුවා හැරිය ගතේ විඩාවත් එක්ක මං ලහි ලහියේ වොශ් රුම් එකට රිංගුවේ ඇගපුරා ගලන දාඩිය ඉක්මන්ට හොදාගන්න..........

දැන් ඔහොම්ම නිදා ගන්නවද වොශ් එකක් දාන් එන්නකෝ.......

උඹ ඇදේ ඔහේ උන්නා.........

මං හිතුවේ උඹ සතුට විදිහවා කියලා.....

කෝ සුදු නොනා නැගිටින්නකෝ.........

උඹේ කිසි හැලහොල්මනම් නෑ........

ඒ මොකද.......

සුදු ...........

සුදු බබා.............

උඹ උන්නේ මළ මිනියක් වගේ.........

දෙයියනේ මේ මොනා වෙලාද

ජිවිතේ කවදාවත් මං ඒතරම් බයවෙලා නැ....

උඹේ හුස්ම වැටෙන්නෙත් නෑ වගේ.....

සුදු නොනා මට කෑගැස්සුනේ ඉබේටම....

මෙච්චරවෙලා නිවලා තිබ්බ ලයිට් එක දන්න මං ස්විච් එක ගාවට දිව්වේ පිස්සෙක් වගේ........

දෙයියනේ................

මං මොනතරම් කාලකන්නි අවලම් අවජාතකයෙක්ද...........මගේ ගැනි ඇදේ ලේ විලක් මැද ජිවිතයත් මරණයත් අතර සටනක.....

මං මගේ ගැනිව මරාගත්තද........

අවසිහියෙන් මං උඹව වහනෙට දාගෙන තිබ්බේ තුවාය පිටිං...........

එකත් මං දැනගත්තේ ICU එක ගාවදි ඩොක්ට මගේ අතට කලිසමක් දිලා මෙක ඇදගන්න මිස්ටර් කියන කොට.........

මං මගේ ගැනිව මරාගන්න හදපු අවලම්සක්කිලි බල්ලෙක්.........

එකි බෑ කියද්දි මං මගේ ආශාවට එකිව යොදාගත්තා....... එකි ඉවසන් මට ඉඩ දුන්නා........

මිස්ටර් වයිෆ්ට ලේ දෙන්නොනී මොකද්ද එයාගේ බ්ලඩ් ගෘප් එක........

ඕ පොසිටිව්..........

ඕ මයිගොඩ් ඔයා දන්න කෙනෙක් ඉන්නවද....

ඔව් ඩොක්ට මගේ තාත්තා.......

තාත්තා පුළුවන්නම් ඉක්මන්ට හොස්සපිටල් එකට එන්න........

වෙච්චි කිසිදෙයක් මට මතක නෑ...........

ඒ සෙරම හිනයක් වගේ..........

මට පනවගේ ආදරේ කරපු ගැනි

මගේ අවශ්යතවයට ජිවිතේ බිල්ලට දුන්නා

පුතේ.................

හැම ගැනියෙක්ගෙම ජිවිතේ දුකාන්තයක්

එයාල ජිවිතේ කාලයක් පුරාවට එක එක අයගේ යටතේ ජිවත් වෙනවා.......... එක එක අභියොගවලට මුන දෙනවා........... එක එක හැලහැප්පිම් වලට ලක්වෙනවා....... කාලයක් දුවෙක් විදිහට තව කාලයක් බිරුදක් විදිහට තවත් කාලක් මවක් විදිහට.......... ඒත් ඒ හැම කාලෙම එයාල මුළු ජිවිතේම විදොනවා ඒ ගැනියෙක් වෙලා උපන්නට....... හැම මාසෙකම කොයි ගැනිත් ජිවිතේ අප්රාසන්නම දවස් කිපයක් ගතකරනවා......... උඹේ අම්මත් එහෙමයි පුතේ..... අම්මටත් ඒ දවස්වලට නැගිටින්න බෑ කන්න බෑ අඩුම එක විදිහට නිදාගන්නත් බෑ.......... උනුවතුර බොතල් රත්කර කර යටිබඩේ තියාන ලබන තප්පරයක සැහැල්ලුවත් පව්ලේ අය වෙනුවෙන් කැපකරනවා...... අන්න එකයි පුතේ උඹට අම්මට එහෙම ලෙඩක් තිබුනා කියල නොදැනුනේ... එත් එයා ලඟින් උන්නු මං දැක්ක එයා විදපු වෙදනාව........ පිරිමි අපි ඒ තරම් පව් කරල නැති උනාට පිරිමි අපිට ජිවිතේට ඒතරම් වෙදනාවක් දරාගන්න බෑ...... ඉතිං පිරිම් අපිට පුලුවන් ඒ වෙදනාව බෙදාගන්න අඩුම එ දවස් ටිකවත් ගැනිට නිදහසේ නිදාගන්න දෙන්න.......... උන් මහලොකු දෙවල් ඉල්ලන්නෑ පුතේ....... උන් ඉල්ලන්නේ අපහසු දවසට පොඩි පහසුවක්..... දෙවිවරු නොවුනත් අපිටත් පුළුවන් උන් වෙනුවෙන් පොඩි කැපකිරිමක් කරන්න........ උන්ට ඔනි උන් වෙනුවෙන් පොඩි ආදරණිය පහසුවක්...........

නින්ද යනකම් ඔලුව අතගනව වගේ පොඩි ආදරක්........

රෑ ඇදෙදි මං හැමදාමත් උඹේ අම්මගේ අසනිප දවස්වලදි උන්දැට නින්ද යනකම් උඹව බලාගත්තා අන්න ඒ නිසයි උඹේ අම්මාට පහුවදාට නැගිටලා උඹ වෙනුවෙන් යුතුකම් කරන්න හයිය තිබ්බේ..........

ගැනු ආත්මහරි අසරණයිපුතේ

උන්ට ඔනි ආදරණිය පහසුවක්.......

Shere කරලා තවත් කෙනෙකුට පෙන්නන්න

#බුදු__සරණයි ඔයාට

ඔයාගෙ අදහස යටි ලියලා යන්න

[QUOTE="caltonhp, post: 25951926, member: 557464"] [ATTACH type="full"]105599[/ATTACH] මට අමාරුයි සුදු අදනම් බෑ............ උදේ ඉදන් නැගිට ගන්න බෑ මහත්තයෝ මොනාහරි අරන් එනවද එනකොට මාළු පිලි අල්ලන්න අප්පිරියයි සුදු.......... මැසෙජ් එකේ සද්දේ එනකොටම මං දැනගත්තා අදත් අඩවැඩියාව කියල......... මොන මගුලක්ද යකෝ මේ මේගැනිට විතරක් යෑ මේ ලෙඩ තිබ්බේ අපේ අම්මලටත් මේවා තිබ්බා අපි නම් එහෙම තිබ්බද දන්නෙවත් නෑ....... පුදුම කම්මැලි කමක්....... අදත් ඉතිං හිතේ හැටියට කිසිදෙයක් කරගන්න වෙන්නෑ ශිට්......... දවස් කියක් දැන් ආතල් කුඩුද.......... ඔන්න ඔය වෙලාවට තමයි බඩුවක් උනත් කමක් නැ කියල හිතෙන්නේ රෙද්ද........ පහල කඩෙ අයියට කොත්තුවක් දන්න කියල පාමසිය පැත්තේ ගියේ........ සතුට හොයන්.... කොත්තුවේ රසට මික්ස් වෙන්න බියර් ටික් එකකුත් ගත්තේ ඇගේ පදම හරියන්න........ අදනම් දෙනව ඇට්ටි හැලෙන්න....... නිළු.............. මේ ගැනි මොන මගුලක් කරනවද මංදා..... නිළු හුක්............... මේ දොර අරිනවකෝ ඇයි මගුල මැරිල මැරිල එන්නේ එලියේ ඉන්න ලබ්බ..... සොරි සුදු අමාරු නිසා නින්ද ගියා........ අනේ මේ නිකන් ඉන්නවා තමුසෙට තමා ඔය හැම අමාරුවක්ම ඉස්සර ඔවා අපේ අම්මටත් තියෙන්න ඇතිනේ මන්නම් තමුසේ බදිනකම් ඔහොම එකක් දැනන් උන්නැ........ අනේ විනොද් ඔයා දන්නවනේ මට ටිකක් අමාරුයි කියල වස්තු....... නවත්ත ගන්නවා අයිසේ තමුසෙගේ බනේ අදත් මඟ අරින්නනේ ඔය... එක්කෝ තමුසේට මට ඔනි එවා දෙන්න බැරිනම් මගෙන් අයින් වෙනවා........... ඇයි දෙයියනේ ඔහොම කියන්නේ හැමදාමත් ඔයාගේ ඔනි එපාකම් කරනවනෙද අද මේ දවස් දෙක විතරයි මෙහෙම උන්නේ...... [IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc8/1.5/16/1f612.png[/IMG][IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc8/1.5/16/1f612.png[/IMG][IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc8/1.5/16/1f612.png[/IMG][IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc8/1.5/16/1f612.png[/IMG][IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc8/1.5/16/1f612.png[/IMG][IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc8/1.5/16/1f612.png[/IMG][IMG alt="😒"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc8/1.5/16/1f612.png[/IMG] වොශ් එකක් දාන් එන්න මං කන්න බෙදන්නම්.......[IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tca/1.5/16/1f614.png[/IMG] උඹට අදනම් බෙරෙන්න බෑ ගැනියේ මට ඔනිදේ මං කොහොමහරි ගන්නවා......... [IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG][IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG][IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG][IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG][IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG][IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG][IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG] ලා............... ලාලාලා................. කෝ මෙහාට එන්නකෝ......... නිදාගමු විනොද් මට අමාරුයි........ ඒ බයිල නම් බැ ඊයේ බෑ කිව්වේ මට හොද නැ කියලනේ අද මං එද්දි එවට බඩු අරං ආවේ...... අනේ සුදු තෙරුම් ගන්නකෝ අනේ මේ............. කියවන් නැතුව එනවා........ අනේ මහත්තයෝ ඇති දැන් මට අමාරුයි..... පොඩ්ඩක් ඉන්නවා ඔයි තව ටිකයි........ උඹ ඇස් රතුකරගෙන මගේදිහා බලන් උන්නා ඒ ඇස්වල තියෙන්නේ වෙදනාවද ආශාවද කියල තෙරුම් ගන්න බැරි ආනන්දයක මං උන්නේ.......... වෙනදට නැති අමුතු සතුටක් මගේ මුළු ගතම වෙලාගෙන තිබුනේ............. උඹ හිටියේ අමාරුවෙන් මට එක දැන්නෑ...... උඹේ උඩගුකම මට්ටු කලා කියල මං උන්නේ සතුටින් එක කාමයත් එක්ක මික්ස් වෙච්චි අත්මාර්තකාමි සතුටක්................ උඹ කෙදිරි ගගා ඇස්වල කදුළු පුරෝගෙන බලාන උන්නා............... එකපාරට උඹේ ඇස් පිය උනේ ඉබේට මං හිතුවේ උඹත් උපරිම සතුටු උනා කියලා........ හැගිම් විසුරුවා හැරිය ගතේ විඩාවත් එක්ක මං ලහි ලහියේ වොශ් රුම් එකට රිංගුවේ ඇගපුරා ගලන දාඩිය ඉක්මන්ට හොදාගන්න.......... දැන් ඔහොම්ම නිදා ගන්නවද වොශ් එකක් දාන් එන්නකෝ....... උඹ ඇදේ ඔහේ උන්නා......... මං හිතුවේ උඹ සතුට විදිහවා කියලා..... කෝ සුදු නොනා නැගිටින්නකෝ......... උඹේ කිසි හැලහොල්මනම් නෑ........ ඒ මොකද....... සුදු ........... සුදු බබා............. උඹ උන්නේ මළ මිනියක් වගේ......... දෙයියනේ මේ මොනා වෙලාද ජිවිතේ කවදාවත් මං ඒතරම් බයවෙලා නැ.... උඹේ හුස්ම වැටෙන්නෙත් නෑ වගේ..... සුදු නොනා මට කෑගැස්සුනේ ඉබේටම.... මෙච්චරවෙලා නිවලා තිබ්බ ලයිට් එක දන්න මං ස්විච් එක ගාවට දිව්වේ පිස්සෙක් වගේ........ දෙයියනේ................ මං මොනතරම් කාලකන්නි අවලම් අවජාතකයෙක්ද...........මගේ ගැනි ඇදේ ලේ විලක් මැද ජිවිතයත් මරණයත් අතර සටනක..... මං මගේ ගැනිව මරාගත්තද........ අවසිහියෙන් මං උඹව වහනෙට දාගෙන තිබ්බේ තුවාය පිටිං........... එකත් මං දැනගත්තේ ICU එක ගාවදි ඩොක්ට මගේ අතට කලිසමක් දිලා මෙක ඇදගන්න මිස්ටර් කියන කොට......... මං මගේ ගැනිව මරාගන්න හදපු අවලම්සක්කිලි බල්ලෙක්......... එකි බෑ කියද්දි මං මගේ ආශාවට එකිව යොදාගත්තා....... එකි ඉවසන් මට ඉඩ දුන්නා........ මිස්ටර් වයිෆ්ට ලේ දෙන්නොනී මොකද්ද එයාගේ බ්ලඩ් ගෘප් එක........ ඕ පොසිටිව්.......... ඕ මයිගොඩ් ඔයා දන්න කෙනෙක් ඉන්නවද.... ඔව් ඩොක්ට මගේ තාත්තා....... තාත්තා පුළුවන්නම් ඉක්මන්ට හොස්සපිටල් එකට එන්න........ වෙච්චි කිසිදෙයක් මට මතක නෑ........... ඒ සෙරම හිනයක් වගේ.......... මට පනවගේ ආදරේ කරපු ගැනි මගේ අවශ්යතවයට ජිවිතේ බිල්ලට දුන්නා පුතේ................. හැම ගැනියෙක්ගෙම ජිවිතේ දුකාන්තයක් එයාල ජිවිතේ කාලයක් පුරාවට එක එක අයගේ යටතේ ජිවත් වෙනවා.......... එක එක අභියොගවලට මුන දෙනවා........... එක එක හැලහැප්පිම් වලට ලක්වෙනවා....... කාලයක් දුවෙක් විදිහට තව කාලයක් බිරුදක් විදිහට තවත් කාලක් මවක් විදිහට.......... ඒත් ඒ හැම කාලෙම එයාල මුළු ජිවිතේම විදොනවා ඒ ගැනියෙක් වෙලා උපන්නට....... හැම මාසෙකම කොයි ගැනිත් ජිවිතේ අප්රාසන්නම දවස් කිපයක් ගතකරනවා......... උඹේ අම්මත් එහෙමයි පුතේ..... අම්මටත් ඒ දවස්වලට නැගිටින්න බෑ කන්න බෑ අඩුම එක විදිහට නිදාගන්නත් බෑ.......... උනුවතුර බොතල් රත්කර කර යටිබඩේ තියාන ලබන තප්පරයක සැහැල්ලුවත් පව්ලේ අය වෙනුවෙන් කැපකරනවා...... අන්න එකයි පුතේ උඹට අම්මට එහෙම ලෙඩක් තිබුනා කියල නොදැනුනේ... එත් එයා ලඟින් උන්නු මං දැක්ක එයා විදපු වෙදනාව........ පිරිමි අපි ඒ තරම් පව් කරල නැති උනාට පිරිමි අපිට ජිවිතේට ඒතරම් වෙදනාවක් දරාගන්න බෑ...... ඉතිං පිරිම් අපිට පුලුවන් ඒ වෙදනාව බෙදාගන්න අඩුම එ දවස් ටිකවත් ගැනිට නිදහසේ නිදාගන්න දෙන්න.......... උන් මහලොකු දෙවල් ඉල්ලන්නෑ පුතේ....... උන් ඉල්ලන්නේ අපහසු දවසට පොඩි පහසුවක්..... දෙවිවරු නොවුනත් අපිටත් පුළුවන් උන් වෙනුවෙන් පොඩි කැපකිරිමක් කරන්න........ උන්ට ඔනි උන් වෙනුවෙන් පොඩි ආදරණිය පහසුවක්........... නින්ද යනකම් ඔලුව අතගනව වගේ පොඩි ආදරක්........ රෑ ඇදෙදි මං හැමදාමත් උඹේ අම්මගේ අසනිප දවස්වලදි උන්දැට නින්ද යනකම් උඹව බලාගත්තා අන්න ඒ නිසයි උඹේ අම්මාට පහුවදාට නැගිටලා උඹ වෙනුවෙන් යුතුකම් කරන්න හයිය තිබ්බේ.......... ගැනු ආත්මහරි අසරණයිපුතේ උන්ට ඔනි ආදරණිය පහසුවක්....... Shere කරලා තවත් කෙනෙකුට පෙන්නන්න [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94__%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%92?__eep__=6&__cft__[0]=AZXBdcKw86WGmNLrjrByb9g9815b-NS1ajNxMZ52OM0ZxaKzo83BTJOY4oVrwsjAx2u1_91CGR-5lFpXmB0yFby4O-gah3XLWLGEX3O6F-FKCvz3_rYc1gkshBo1R4AOqaIYTKpFD1OtZoBAwd6ffzzHE1qsgjB4SFCqpiwmbEiwrKeGOFlPMdAmjy4gyJWgrWiABI6neY7cskKMPZaZsXtr&__tn__=*NK-y-R']#බුදු__සරණයි[/URL] ඔයාට[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] ඔයාගෙ අදහස යටි ලියලා යන්න [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom