පබාට පෑන අමතක වෙයි

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
පබාට පෑන අමතක වෙයි

පබාට පෑන අමතක වෙයි

7 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිය පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළද රස මුසු සිදුවීම් සුලබ විය.එයින් සිදුවීම් කිහිපයක් පමණක් පහත අයුරින් සාරාංශ කර දැක්වීමට හැකිය.අභිනව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වූ උපේක්ෂා ස්වර්ණමාලී(පබා)මහත්මිය ප්‍රතිඥාවේ අත්සන් තැබීමට සූදානම් වූවාය.සැබවින්ම ඇය පැමිණෙන විටත් මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ ප්‍රතිඥාව කියවා අදාළ ලිඛිත ප්‍රකාශයට අත්සන් තබමින් සිටියහ. එහෙත් පබා පැමිණ සිය ආසනයේ වාඩි වූ වහාම හෑන්ඩ් බෑගයේ අත දමමින් කුමක්දෝ සොයමින් සිටියාය.

"මොකක්ද මිස් හොයන්නේ" ප්‍රතිඥාව සහිත ලිඛිත ප්‍රකාශය රැගෙන පැමිණ සිටි නිලධාරියා ඇසුවාය.

"හනේ මාර වැඩේනේ...හි..හි" ඇය දෙවුර සොලවා යළි යළිත් බෑගය අතපත ගාන්නට විය. "මොකද..මිස්..අනේ කරුණාකරල මේකෙ අත්සන් කරන්න" ඔහු කියා සිටියේය.

"ඒක තමා..මං මේ පෑන ගෙනත් නෑනේ" ඇය යළිත් සිනාසෙන්නට විය.

"එහෙම කියන්න එපායැ..මේන් පෑන..." නිලධාරියා පෑන දුන් පසු ඇය අත්සන් තැබුවාය. "පාර්ලිමෙන්තු එන බව අමතක වෙලා..එයා.. ෂූටින් යනව කියල හිතාගෙනයි ඇවිත් තියෙන්නේ"

අභිනව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ අර්බුදයක් පැවති බැවින් පසුපෙළ අසුනක වාඩිගෙන සිටි රජයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අසල සිටි තවත් මන්ත්‍රීවරයෙකුට කියා සිටියේය.
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය වගේ උන්ට ඡන්දේ දෙන උන්ට ගහන්න ඕනි..මාස 3කවත් දේශපාලනය ගැන දැනුමක් නැති එකියෙක්.මුන්ට පුලුවන්ද ජනතාව පාලනය කරන්න...
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ඔය වගේ උන්ට ඡන්දේ දෙන උන්ට ගහන්න ඕනි..මාස 3කවත් දේශපාලනය ගැන දැනුමක් නැති එකියෙක්.මුන්ට පුලුවන්ද ජනතාව පාලනය කරන්න...

    :yes::yes::yes:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඔය වගේ උන්ට ඡන්දේ දෙන උන්ට ගහන්න ඕනි..මාස 3කවත් දේශපාලනය ගැන දැනුමක් නැති එකියෙක්.මුන්ට පුලුවන්ද ජනතාව පාලනය කරන්න...

    ethakota sanath jayasuriyalai geetha kumarasinghalai...malani fonsekalai parliment yanne deshapalanaya danagena wage...eka side ekak balanne natuwa hama pattakma balala katha karapan...deshapalanaya ada rata wenuwen karana kee denada parliment eke inne...paba aniwa monawahari karai..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ethakota sanath jayasuriyalai geetha kumarasinghalai...malani fonsekalai parliment yanne deshapalanaya danagena wage...eka side ekak balanne natuwa hama pattakma balala katha karapan...deshapalanaya ada rata wenuwen karana kee denada parliment eke inne...paba aniwa monawahari karai..

    කරයි කරයි..මේකේ මාලනීලා ගැන අහුවත් ඔය ටිකම තමයි මං කියන්නේ..මං දන්නවා උඹ එස්.එෆ් ට , යූ.එන්.පි සපෝර්ට් කියලා..මං කියන්නේ මේකි විතරක් නෙමෙයි අනාර්කලී, ගීතා වගේ උන්ට ඡන්දේ දෙන උන්ට ගහන්න ඕනි කියලා..රන්ජන් වගේ උන්නම් කමක් නෑ..ඌ මොකක් හරි වැඩක් කරලා තියෙනවා...:cool:
     
    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    ඔය වගේ උන්ට ඡන්දේ දෙන උන්ට ගහන්න ඕනි..මාස 3කවත් දේශපාලනය ගැන දැනුමක් නැති එකියෙක්.මුන්ට පුලුවන්ද ජනතාව පාලනය කරන්න...

    100%
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    කරයි කරයි..මේකේ මාලනීලා ගැන අහුවත් ඔය ටිකම තමයි මං කියන්නේ..මං දන්නවා උඹ එස්.එෆ් ට , යූ.එන්.පි සපෝර්ට් කියලා..මං කියන්නේ මේකි විතරක් නෙමෙයි අනාර්කලී, ගීතා වගේ උන්ට ඡන්දේ දෙන උන්ට ගහන්න ඕනි කියලා..රන්ජන් වගේ උන්නම් කමක් නෑ..ඌ මොකක් හරි වැඩක් කරලා තියෙනවා...:cool:

    eka hari paba deshapalanaya gana danne natuwa ati habai ada deshapalanaya karanna deshapalanaya danaganna one nati eka rate inna janadipathiwarayage idala mervin silvala wage kattiya anumatha karala iwarai..mervin silva ratata sewayaka karanawanam thamage palathata sewayaka karanawanam ada rate inna minissunta a tikama ati. ona ma deyakata patanganamak tiyenna one...sf ta chance ekak denne natuwa sf ta banala charter wela inne ada anduwai...okama thama me case ekatath kiyanna tiyenne..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ethakota sanath jayasuriyalai geetha kumarasinghalai...malani fonsekalai parliment yanne deshapalanaya danagena wage...eka side ekak balanne natuwa hama pattakma balala katha karapan...deshapalanaya ada rata wenuwen karana kee denada parliment eke inne...paba aniwa monawahari karai..

    ee ayata chande dunna ayatath ehemai :)