අනේ ඔය මට නම් මොකා අවත් කමක් නැහැ මට මගේ පඩුවේ ඉන්න තියනවානම්.....
මොකද කෞරු අවත් කරන්නේ ඔය ටිකම තමා....
මොකද කෞරු අවත් කරන්නේ ඔය ටිකම තමා....
පබාට බැනපු ගොඩ දෙනෙක්ට දැන් පබා හොද වෙයි......
ගොන් බඩුව කියපු උන් දැන් කියයි පබා පත්තිනි අම්ම වගේ කියලා

පබාට බැනපු ගොඩ දෙනෙක්ට දැන් පබා හොද වෙයි......
ගොන් බඩුව කියපු උන් දැන් කියයි පබා පත්තිනි අම්ම වගේ කියලා
lankawe wen ne mokakda kiyala oyala dan nawada
one party anduwak
salli welata thawa pani
2/3 wada balayak thiyanawa anduweta


lankawe wen ne mokakda kiyala oyala dan nawada
one party anduwak
salli welata thawa pani
2/3 wada balayak thiyanawa anduweta



ŦĦĔ ƦȆƉǾӾ;8233918 said:ඇයි බන් ඕකෙ අනිත් පැත්ත ,පබාට පත්තිනි අම්ම කියපු උන්...තැලිච්ච පොඩිවෙච්ච නැති පාර්ලිමේන්තුවේ අහින්සකාවි කියපු උන්..
දැන් හෝ ගාල ගොන් බඩුව...අරව මේව කියයි...දැනටමත් මේ ත්‍රෙඩ් එකේ කීයක් බැනල තියන්වද?ඔය ඔක්කොම දැනට පැයකට ඉස්සෙල්ලා ඇහුවනම් පබා පත්තිනි අම්මා නෙමෙයි..ලක්ශ්මී දේවිය කියයි..දැන් කාලි අම්ම කියයි
me okkoma ranilayage weradi
ranilta yanna kale hari dan



lankawe wen ne mokakda kiyala oyala dan nawada
one party anduwak
salli welata thawa pani
2/3 wada balayak thiyanawa anduweta


මම නම් කවදාවත් පබාට බඩුව කියලා නෑ... මොකද මම එයත් එක්ක බුදියල නෑ.. එයාට චරිත සහතික දෙන්නෙත් නෑ.. මොකද මම එයගෙ චරිතෙ ගැන හරියටම දන්නෙ නෑ.. මේ කරන දේවල් වලින් තේරෙනව එයා දේශපාලනේට නම් හොදටම ගැලපෙනව කියලා..ŦĦĔ ƦȆƉǾӾ;8233918 said:ඇයි බන් ඕකෙ අනිත් පැත්ත ,පබාට පත්තිනි අම්ම කියපු උන්...තැලිච්ච පොඩිවෙච්ච නැති පාර්ලිමේන්තුවේ අහින්සකාවි කියපු උන්..
දැන් හෝ ගාල ගොන් බඩුව...අරව මේව කියයි...දැනටමත් මේ ත්‍රෙඩ් එකේ කීයක් බැනල තියන්වද?ඔය ඔක්කොම දැනට පැයකට ඉස්සෙල්ලා ඇහුවනම් පබා පත්තිනි අම්මා නෙමෙයි..ලක්ශ්මී දේවිය කියයි..දැන් කාලි අම්ම කියයි



deshapalanaya karana aya serama anduwe



සහාය දෙන්නැයි ආණ්ඩු බලවතෙකුගෙන් zපබාZට බලපෑම්
(ලංකා ඊ නිව්ස් 2010.සැප්.06, ප.ව.6.45) ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරන ලෙස ආණ්ඩුවේ බලවතෙකු තමන්ටත් තම ස්වාමියාටත් බලපෑම් කරන ලදැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී(පබා) මහත්මිය zලංකා ඊ නිව්ස්Z වෙත ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් තමන් එක්සත් ජාතික පකෂයේ ස්ථාවරයේ එනම් එක් පුද්ගලයෙකු අත බලය කේන්ද්‍ර වන මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයකට යොමු වන බැවින් ඊට කිසිදු සහායක් නොදෙන ස්ථාවරයේ සිටින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
තමන් මුදලට මිලදී ගත නොහැකි බවත් තමන්ට ජනතාව දුන් ජනවරම අනුව ජනතා යහපත වෙනුවෙන් දිගටම කටයුතු කරන බවත් ස්වර්ණමාලී මහත්මිය වැඩිදුරටත් කීවා ය.
Link
![]()
paba nangi salli welata gan na baha wagemehema giyoth raniluth pani...![]()


Loke sarthakama wipaksha nayakayata dena sammayak ehema nadda danne na ehenam aniwa denna ona


මම නම් කවදාවත් පබාට බඩුව කියලා නෑ... මොකද මම එයත් එක්ක බුදියල නෑ.. එයාට චරිත සහතික දෙන්නෙත් නෑ.. මොකද මම එයගෙ චරිතෙ ගැන හරියටම දන්නෙ නෑ.. මේ කරන දේවල් වලින් තේරෙනව එයා දේශපාලනේට නම් හොදටම ගැලපෙනව කියලා..



පසුගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කරූ ජයසූරියද අභිබවා ඡන්ද ලබාගත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි, උපේක්ෂා ස්වර්ණමාලිද 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදෙන බව පවසයි.
අද පස්වරුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් පසුව මන්ත්‍රීවරිය, තමාද ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදෙන බව කියා තිබේ. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ “පබා” ටෙලි නාට්‍යයෙන් අසීමිත ජනප්‍රසාදයක් දිනාගත් ඇයව එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් කළ අතර දේශපාලන කටයුතු නිසාම හිටි හැටියේම ඇයව “පබා” ටෙලි නාට්‍යයෙන් කපා දමා තිබුණි.
දේශපාලන වැඩසටහන් වලට පැමිණ තමාගේ දේශපාලන පරිණත භාවය පිළිබඳව ප්‍රේක්ෂකයා හමුවේ විදහා දැක්වූ මෙම ජනප්‍රිය මන්ත්‍රීවරිය එවිට සඳහන් කර තිබුණේ තමන් දේශපාලනයට තවමත් නවකයෙකු බවයි.
අද දිනයේදී 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ දෙවන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා උපේක්ෂා සවර්ණමාලි වන අතර අද පෙරවරුවේදී කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නිමල් විජේසිංහ ආණ්ඩුවට සහයෝගය දැක්වීය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=1014&Itemid=57
ŦĦĔ ƦȆƉǾӾ;8233940 said:you mean like China...no election..no problems
and now world's 2nd best economy...
ithin hodaine ban ee widihath![]()

