පබාත් දෑත් ශක්තිමත් කරන්න යයි

Sep 1, 2009
2,359
215
0
මම නම් කවදාවත් පබාට බඩුව කියලා නෑ... මොකද මම එයත් එක්ක බුදියල නෑ.. එයාට චරිත සහතික දෙන්නෙත් නෑ.. මොකද මම එයගෙ චරිතෙ ගැන හරියටම දන්නෙ නෑ.. මේ කරන දේවල් වලින් තේරෙනව එයා දේශපාලනේට නම් හොදටම ගැලපෙනව කියලා..

අනෙ ඔන්න අපිත් ඔහොම කියල නෑ..:rofl:
මන් කිව්වයෑ ඔයා කිව්ව කියලා:P..මන් කිව්වෙ ඔයා කියල තිබ්බ එකේ අනිත් පැත්ත..එක පැත්තක් විතරක් විවේචනය කරන එක සාදාරන නෑ නෙ
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    රනිල්ට පබා ගියා කියලා දුක නැතුව ඇති
    අකිල විරාජ් වගෙ රනිල්ගෙ පු* කරයෙක් අන්ඩුවට ගියොත් රනිල්ගෙ පපුව පැලිලා මැරෙවි:rofl:
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Owun machan thamange wasiyata panina ewun. Unta chande dunna moda minissunta gahanna oni. Issaroma... Suba Anagathayak
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී තමා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට සහය පළ කරන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    upeksha aunty mekey therumawath danna wada danne....lol
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එයාව ඕනෙ එකකට කැමති කරගන්න පුළුවං බං

    මාත් ගිහිල්ල අහල බලන්න ඕනෙ. බැඳල උනාට කමක් නෑ :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    එයාව ඕනෙ එකකට කැමති කරගන්න පුළුවං බං

    මාත් ගිහිල්ල අහල බලන්න ඕනෙ. බැඳල උනාට කමක් නෑ :lol:

    බපා එච්චර සිල්ලරද?