පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    paba.gif
    එක්සත් ජාතික පක්‍ෂයේ සිට රජයට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණාමාලී (පබා) මහත්මිය යළි එජාපයට එක් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියක් කොට ඇතැයි වාර්තා වේ.

    2012 අයවැය අවසන් ඡන්දය විමසන දිනයේදී ඇය විපක්‍ෂයට එක් කර ගැනීම සඳහා මෙම මෙහෙයුම ක‍්‍රියාත්මන වන බවද සඳහන්ය.

    උපේක්‍ෂා ස්වරණමාලී මන්ත‍්‍රීවරිය 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය පල කරමින් රජයට එක් විය.

    Code:
    lankacnews.com/sinhala/news/37620/
     
    Last edited by a moderator:
    • Like
    Reactions: sanddun

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මෙයා ආයෙත් රගපාන්න තියෙන චාන්ස් එක නැති කරගන්න වගේ යන්නේ ...:lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මුන් නං නියම *සියෝ. මුන්ට චන්දෙ දුන්නු එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ. :angry:

    උබලා වගේ පොන්නයෝ තමයි ඕකිට චන්දේ දුන්නේ ..වෙන කව්ද? නැත්නම් අපි ද ? ... UNP එකේ හරක්... ලැජ්ජයි ඔයි තමුසෙලා ගැන... අනේ ඕකි යනවා නම් ලොකු දෙයක්... ගිහින් චන්දෙ දීපු උන් එක්කම තොදොල් වේවි හිටපිය... මේ වගේ වැඩ වලින්ම තේරෙනවා UNP චන්ද දායකයන් රට ගැන නොහිතන බව...
     
    Last edited by a moderator:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ගල්පාත මහත්තයා;11538589 said:
    උබලගේ පැත්තේ ඉන්නකන් හොදයි විපක්ශයට ආවොත් *සියෝ...
    අනේ බොල කටක් නැද්ද හිතු හිතු වෙලාවට වැරදි තැන් වලින් කතා කරන්නේ?
    :D

    අහ පොන්ස්
     
    Last edited by a moderator:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹ මෝඩ උනාට මෝඩ කම පෙන්නන්න එපා. පබා අවේ ගම්පහෙන්. මම ගම්පහ කියලද උඹ හිතුවේ? එක ගම්පහ ඒකිට චන්දෙ දුන්න උන්ගෙන් අහගනින්.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ගල්පාත මහත්තයා;11538589 said:
    උබලගේ පැත්තේ ඉන්නකන් හොදයි විපක්ශයට ආවොත් *සියෝ...
    අනේ බොල කටක් නැද්ද හිතු හිතු වෙලාවට වැරදි තැන් වලින් කතා කරන්නේ?
    :D

    කව්ද පොන්නයෝ දැන් ඕකිට වේසි කියලා කිව්වේ... srilankan1 unp වෙස බල්ලම තමයි ඒකිට වේසි කිව්වේ... යකෝ තමන්ගේ පක්ෂෙට චන්ද අරන් දුන්න උන්ටත් වේසි කියන *ස බල්ලෝ තමයි UNP එකේ ඉන්නේ....
     
    Last edited by a moderator:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගල්පාත මහත්තයා;11538589 said:
    උබලගේ පැත්තේ ඉන්නකන් හොදයි විපක්ශයට ආවොත් *සියෝ...
    අනේ බොල කටක් නැද්ද හිතු හිතු වෙලාවට වැරදි තැන් වලින් කතා කරන්නේ?
    :D

    සිරාවට මෙකිගෙන් ඇති වැඩේ මොකක්ද මචන්? රටට වැඩකුත් නැහැ පක්ෂෙට වැඩකුත් නැහැ. එකයි එහෙම කිව්වේ.
     
    Last edited by a moderator:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    කව්ද පොන්නයෝ දැන් ඕකිට වේසි කියලා කිව්වේ... srilankan1 unp වෙස බල්ලම තමයි ඒකිට වේසි කිව්වේ... යකෝ තමන්ගේ පක්ෂෙට චන්ද අරන් දුන්න උන්ටත් වේසි කියන වෙස බල්ලෝ තමයි UNP එකේ ඉන්නේ....

    එක මම බලාගන්නන් උඹ UNP උන් ගැන දුක් වෙන්න එපා. :lol:
     
    • Like
    Reactions: gcj
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    උඹ මෝඩ උනාට මෝඩ කම පෙන්නන්න එපා. පබා අවේ ගම්පහෙන්. මම ගම්පහ කියලද උඹ හිතුවේ? එක ගම්පහ ඒකිට චන්දෙ දුන්න උන්ගෙන් අහගනින්.

    ගම්පහ විතරක් නෙවේ ..ඕකි කොහෙන් චන්දෙ ඉල්ලුවත් ඔය ටික තමයි වෙන්නේ... ඇයි එතකොට ගමපහ ඉන්න UNP කාරයෝ .. UNP කාරයෝ නෙව්යිද .. රටේ කොහේ හිටියත් UNP කාරයෝ රට ගැන හැගීමක තියෙන උන් නෙවේ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ගම්පහ විතරක් නෙවේ ..ඕකි කොහෙන් චන්දෙ ඉල්ලුවත් ඔය ටික තමයි වෙන්නේ... ඇයි එතකොට ගමපහ ඉන්න UNP කාරයෝ .. UNP කාරයෝ නෙව්යිද .. රටේ කොහේ හිටියත් UNP කාරයෝ රට ගැන හැගීමක තියෙන උන් නෙවේ...

    උඹට මොකෝ unp කාරයෝ ගැන ඔච්චර දුක? :confused::eek:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    උබලා වගේ පොන්නයෝ තමයි ඕකිට චන්දේ දුන්නේ ..වෙන කව්ද? නැත්නම් අපි ද ? ... UNP එකේ හරක්... ලැජ්ජයි ඔයි තමුසෙලා ගැන... අනේ ඕකි යනවා නම් ලොකු දෙයක්... ගිහින් චන්දෙ දීපු උන් එක්කම තොදොල් වේවි හිටපිය... මේ වගේ වැඩ වලින්ම තේරෙනවා UNP චන්ද දායකයන් රට ගැන නොහිතන බව...

    පොඩි ප්‍රශ්නයක් අහන්නද :rolleyes:

    එතකොට අනර්කලී වගේ හරියට සි0හලවත් කතා කරගන්න බැරි අයට චන්දේ දෙන අය කව්ද?? :rofl:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සිරාවට මෙකිගෙන් ඇති වැඩේ මොකක්ද මචන්? රටට වැඩකුත් නැහැ පක්ෂෙට වැඩකුත් නැහැ. එකයි එහෙම කිව්වේ.

    අන්න ඒක තමයි කියන්නේ .. ඔය වගේ තමයි... උබලා ගේ පක්ෂේ ඉන්න අනිත් මන්ත්‍රී වරුත්
    රටට වැඩකුත් නැහැ පක්ෂෙට වැඩකුත් නැහැ... උන්ට චන්දෙ දාල තියෙන්නෙත් උපේක්ෂා මහත්මිය ව මැනපු මිනුම් දැන්ඩේන්ම මැනලා තමයි... මට නම් උපෙක්ෂගෙයි දැනට unp එකේ පලකයෝන්ගෙයි අතර වෙනසක් පෙන්නේ නැහැ උන් ඔක්කොම එකයි මැටි හරක් ... උපේක්ෂා කාන්තාවක් නිසා ඇයට වේසි කියලා කියනවා එච්චරයි... අනික දැන් UNP එකේ හිටපු උගත් මිනිස්සු ඔක්කොම ආණ්ඩුවත් එක්ක එකතුවෙලා
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පොඩි ප්‍රශ්නයක් අහන්නද :rolleyes:

    එතකොට අනර්කලී වගේ හරියට සි0හලවත් කතා කරගන්න බැරි අයට චන්දේ දෙන අය කව්ද?? :rofl:

    ඒකිට මිස්සු චන්දෙ දීලා තිබුනේ එකී පලත්සබා මැතිවරනේදී ගමට වැඩක් කරලා තියෙන හින්දා ... අනික තව කොච්චර අය ඉල්ලුවද? ගීතා( සිනමාවේ දැවැන්තයෙක් ) , සුසන්තා ඉල්ලුවා කෝ ඒ අයට චන්දෙ හම්බුනාද ? අපේ පක්ෂේ මිනිස්සු වැඩක් කරේ කව්ද එයාට චන්දෙ දෙනවා ...අනික අපි කවදාවත් උබලා උපේක්ෂට බනිනවා වගේ වගේ අනර්කලීට වේසි කියලා බැනලා නැහැ...
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ඒකිට මිස්සු චන්දෙ දීලා තිබුනේ එකී පලත්සබා මැතිවරනේදී ගමට වැඩක් කරලා තියෙන හින්දා ... අනික තව කොච්චර අය ඉල්ලුවද? ගීතා( සිනමාවේ දැවැන්තයෙක් ) , සුසන්තා ඉල්ලුවා කෝ ඒ අයට චන්දෙ හම්බුනාද ? අපේ පක්ෂේ මිනිස්සු වැඩක් කරේ කව්ද එයාට චන්දෙ දෙනවා ...අනික අපි කවදාවත් උබලා උපේක්ෂට බනිනවා වගේ වගේ අනර්කලීට වේසි කියලා බැනලා නැහැ...

    අනර්කලීගේ ගම දකුනේද බන්??:confused:

    අනික මොනාද ඔය කරල තියෙන මහ ලොකු වැඩ?:shocked:

    පලාත් පාලන තියා මොන එකක් උනත් එයාට චන්දේ දීල තියෙනේ . :)

    අප්පේ උබල කියලම නැ ගිහිල්ල මෙකෙම තියෙන අනර්කලී- දුමින්ද ත්‍රෙඩ් හොයල බලපන්කො කට්ටිය බැනල තියෙන හැටි බලාගන්න :lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මුන් නං නියම වෙසියෝ. මුන්ට චන්දෙ දුන්නු එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ. :angry:

    ගල්පාත මහත්තයා;11538589 said:
    උබලගේ පැත්තේ ඉන්නකන් හොදයි විපක්ශයට ආවොත් වේසියෝ...
    අනේ බොල කටක් නැද්ද හිතු හිතු වෙලාවට වැරදි තැන් වලින් කතා කරන්නේ?
    :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Gal Ponzta unge paththe ekawa aduna ganna bari wela

    කව්ද පොන්නයෝ දැන් ඕකිට වේසි කියලා කිව්වේ... srilankan1 unp වෙස බල්ලම තමයි ඒකිට වේසි කිව්වේ... යකෝ තමන්ගේ පක්ෂෙට චන්ද අරන් දුන්න උන්ටත් වේසි කියන වෙස බල්ලෝ තමයි UNP එකේ ඉන්නේ....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: