පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්
එක්සත් ජාතික පක්ෂයේ සිට රජයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්රීනී උපේක්ෂා ස්වර්ණාමාලී (පබා) මහත්මිය යළි එජාපයට එක් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියක් කොට ඇතැයි වාර්තා වේ.
2012 අයවැය අවසන් ඡන්දය විමසන දිනයේදී ඇය විපක්ෂයට එක් කර ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්රියාත්මන වන බවද සඳහන්ය.
උපේක්ෂා ස්වරණමාලී මන්ත්‍රීවරිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පල කරමින් රජයට එක් විය.
2012 අයවැය අවසන් ඡන්දය විමසන දිනයේදී ඇය විපක්ෂයට එක් කර ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්රියාත්මන වන බවද සඳහන්ය.
උපේක්ෂා ස්වරණමාලී මන්ත්‍රීවරිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පල කරමින් රජයට එක් විය.
Code:
lankacnews.com/sinhala/news/37620/
Last edited by a moderator: