පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් ඔක මහින්දට කියපන්කො වෙනස් කරන්න කියල දැන් 2/3 බලයකුත් තියෙන එකෙ කරන්න බැරි කමක් නැනේ නේද?:rolleyes:

    අනිවාර්යෙන් වෙනස් කරනව ඒකට පළමු වෙඩිමුරය තියල ඉවරයි ‍ඉඩමි හා පොලිස් බලතල ‍දෙන්නෙ නැ කියල.ඒක ‍ඉල්ලල තමයි ඔය සම්බන්ධන්ල දැන් ලෝක වටේ කේලමි කියකියා යන්නෙ.UNP පාලකයො එක පාරක ගත්ත මෝඩ තිරනයක් හින්ද කරදර ගොඩයි දැන්.එකපාරටම ඔක වෙනස් කරපු ගමන් වෙන්නෙ පළාත් සබාවටත් එහාගිය බලයක් ඉල්ලල අඩන්ඩ ඉන්න එවුන්ට ඇගිලෙන් ඇනිනවවගේ වැඩක් :yes:හදිස්සිට කොරොස් කටෙත් අතදාන්ඩ බෑලුනෙ,පියවරනේ පියවර යමු,අපි හදුනගෙන තියෙන්නෙ මේක මහ විකාරයක් කියල :yes::yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    වෙඩි මුරයක්නම් තිබ්බ තමා දුමින්දයි- භරතයි එකතු වෙල මේ නිමා උන පලාත් සභා චන්දෙදිනම් :rofl:..

    කට ඇරන් බලාන හිටහන් තව වෙඩි මුර තියල වෙනස් කරයි .:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වෙඩි මුරයක්නම් තිබ්බ තමා දුමින්දයි- භරතයි එකතු වෙල මේ නිමා උන පලාත් සභා චන්දෙදිනම් :rofl:..
    කට ඇරන් බලාන හිටහන් තව වෙඩි මුර තියල වෙනස් කරයි .:P

    හරි විපක්ෂය කියන්නෙ වෙනස් කරන්ඩ එපා කියලනමි මම හිතන්නෙ වෙනස් කරන්නෙ නැතුව ඉදියි,විපක්ෂය කියන දේමනේ කරන්නෙ :yes::yes:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හරි විපක්ෂය කියන්නෙ වෙනස් කරන්ඩ එපා කියලනමි මම හිතන්නෙ වෙනස් කරන්නෙ නැතුව ඉදියි,විපක්ෂය කියන දේමනේ කරන්නෙ :yes::yes:

    කවද ඉදන්ද එහෙම කරන්න ගත්තෙ??:confused::confused:
     
    පබාව මලක් වගේ බලාගෙන:love: දැන් ආයෙමත් විපක්ශයට එනවා කිව්වම
    මෙතන සිගිති ෆන් ගන්නවා... ආණ්ඩුවේ ඉන්න කාලේ ඕවා කියන් නැතුව හිටියේ ඇයි බං?:P පබාගෙත් කැත කුණු ඇද්ද නිසාද?:sorry::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11540507 said:
    පබාව මලක් වගේ බලාගෙන:love: දැන් ආයෙමත් විපක්ශයට එනවා කිව්වම
    මෙතන සිගිති ෆන් ගන්නවා... ආණ්ඩුවේ ඉන්න කාලේ ඕවා කියන් නැතුව හිටියේ ඇයි බං?:P පබාගෙත් කැත කුණු ඇද්ද නිසාද?:sorry::lol:

    අපි ඔයාලවගේ ඒද වේල දේශපාලනයක් කරන්නෙ නැ:lol::lol::lol: මගෙ පරන පොස්ටි බලන්න ලස්සනට කියල ඇති. පබා කියන්නෙ සිනි කෑල්ලක්,කිසිම වැඩකට ඇති එවුන් නෙමේ,ආණ්ඩුවට පැන්න පාර්ලිමෙන්තුවට ඇවිත් මාස තුනක් යන්ඩත් කලින්,ඒ වගේම කිසිම දේශපාලන දැනුමක් නැති ‍කෙනෙක් කියලත්:cool:

    අපි බයින්ඩ ඔනේ ඔකාට ඇතුලෙ හිටියත් පිටහිටියත් ලස්සනට බැනල ඇති. සිගිති ආතල් ගන්නෙ කවුද කියල දැන් තේරෙනවනේ.:yes: අපි ඉන්නෙ හැමදාම හරිතැන ඔයාල වගේ වල්මත්වෙලා නැ :no::no:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    සිරාවට මෙකිගෙන් ඇති වැඩේ මොකක්ද මචන්? රටට වැඩකුත් නැහැ පක්ෂෙට වැඩකුත් නැහැ. එකයි එහෙම කිව්වේ.

    උඹට පිස්සුද බන් .
    මෙකිගෙන් වැඩ ගත්ත තරමක් ගත්තේ පක්ෂේ උන්නේ .
    මිනිහවත් නොගත්ත තරමේ වැඩ අරගෙන ඇති .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    අපි ඔයාලවගේ ඒද වේල දේශපාලනයක් කරන්නෙ නැ:lol::lol::lol: මගෙ පරන පොස්ටි බලන්න ලස්සනට කියල ඇති. පබා කියන්නෙ සිනි කෑල්ලක්,කිසිම වැඩකට ඇති එවුන් නෙමේ,ආණ්ඩුවට පැන්න පාර්ලිමෙන්තුවට ඇවිත් මාස තුනක් යන්ඩත් කලින්,ඒ වගේම කිසිම දේශපාලන දැනුමක් නැති ‍කෙනෙක් කියලත්:cool:

    අපි බයින්ඩ ඔනේ ඔකාට ඇතුලෙ හිටියත් පිටහිටියත් ලස්සනට බැනල ඇති. සිගිති ආතල් ගන්නෙ කවුද කියල දැන් තේරෙනවනේ.:yes: අපි ඉන්නෙ හැමදාම හරිතැන ඔයාල වගේ වල්මත්වෙලා නැ :no::no:

    උබට වැඩක් නෑ, රටට වැඩක් නෑ කියලා උබ කෑ ගැහුවට කවුද බං ගනන් ගත්තේ...
    උබ නිතරම අමාරුවෙන් උඩදාන්න දගලන ආණ්ඩුව
    ඔය යස අගේට බබා නෝනව තියාගෙන ඉන්නේ දෙයියනේ කියලා.
    උබ හිතන විදියට ආණ්ඩුව හැමදෙයක්ම කරන් නෑ පුතේ...
    වාසි පැත්තට හෝයියා:rofl:

    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    pabata chande dunna ayanam harakgeth harak....wedima votes hambela thibe eyata...kochchara weda karapu minissu htyada e sere...ajith mannepperumala kochchara weda karapu manussayekda e pakshe..eya paradai...pabata wedima votes...unp unge gon harak kama thama penneuwe...town eke osariyak gahgena awidda eka witharai kale...karu jayasuriya dan ranil ekka chandeta enaw kiyanne...eyatath wada pabata chanda wedi...unp eke modayange modakama thama...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11546805 said:

    උබට වැඩක් නෑ, රටට වැඩක් නෑ කියලා උබ කෑ ගැහුවට කවුද බං ගනන් ගත්තේ...
    උබ නිතරම අමාරුවෙන් උඩදාන්න දගලන ආණ්ඩුව
    ඔය යස අගේට බබා නෝනව තියාගෙන ඉන්නේ දෙයියනේ කියලා.
    උබ හිතන විදියට ආණ්ඩුව හැමදෙයක්ම කරන් නෑ පුතේ...
    වාසි පැත්තට හෝයියා:rofl:

    :lol::lol::lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ :lol::lol::lol: මොනවා කිනවද මන්ද තමන් කියපුව තමන්ටම මතක නැ :lol::lol::lol: එකක් කියල ඒකට උත්තර දුන්නාම ‍ආයෙත් විකාරයක් කියනව.පබාවට වගේ සිනි කෑලිවලට චන්දෙ දෙන මෝඩයො ඉන්න පක්ෂවල සමාජිකයො වෙචිචාම ඔයවගේ සින් වෙනව :lol::lol::lol: ගන්න් ගන්ඩ එපා:P:cool::cool:
     
    මන් කියන්නේ මොකක්ද කියලා හොදට තේරිලත් බබෙක් වගේ හැසිරෙන්න එපා... :rofl:
    එහෙම හැසිරෙන්න ඕනනම් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ආසනයක් වෙන් කරගන්න ඔච්චර ආසනම්...:P මොකද උන් ගෙන් ප‍්‍ර‍ශ්ණ ඇහුවමත් උන් දෙන්නේ මුල් ලමා විය උත්තරනේ.... උබම කිව්ව දැන් පබා උබලාගේ පැත්තේ ඉන්නකොට උබ ත‍්‍රෙඩ් දැම්මලු බැනලා බබාට....:love:
    වැඩක් වුනාද? ඊට පස්සේ උබ නිකන් හිටියා කමක් නෑ අපේ පත්තට ජන්ද වැඩි වෙයිනේ කියලා... උබ හිතනවා වගේ ලස්සන හිංදි ෆිල්ම් එකක් නෙවේ රගපාන්නේ ආණ්ඩුව,:cool:
    වාසිය වෙනුවෙන් ඕනම දෙයක් කරයි, මෙච්චර පරිපාලනය දුර්වල වෙලත් බලතන්හාව මත
    බලය රැස් කිරිමේ විශාල ස්වයං වින්දන මානුශිය මෙහෙයුමක් කරන්නේ.... :rolleyes:
    උබලා මෙතන පිස්සු නටනවා...... අනේ ඉතින් සුබ අනාගතයක් කියලා :P
    ස්ටිකරයක් ගෙදර දොරේ ඇලෙව්වට අනාගතය සුබ වෙයිද ඕක දිහා බලන් හිටියොත්:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11546981 said:

    ඔවි සිනි කැල්ල උනත් චන්දයක්නෙ ඉතින් අවුලක් නැ,පබා ගියත් අවුලක් නැ,මොකද සිනි කැලි තියාගන්නවට වැඩිය හොදයි යන එක:yes::lol::lol::lol: ඔයවගේ සිනි කැලි පත්කරල එවපු එවුන්ට ගහන්ඩ ඔනේ මඩුවලිගෙන් :lol::lol::lol: අරගත්ත ගොන් තිරන හින්ද.මෙකයි ඇත්තම සින් එක පබා දන්නව ආණ්ඩුවෙන් ලබනපාර ඉල්ලුවොත් ඇප නැතිවෙන්ඩ පරදිනව කියල, ආයෙත් unp එකට පැන්නොත්,දෙයියනේ කියල ලබන පාරත් කරෑටත් ඉහලින් පාර්ලිමෙන්තු එන්ඩ පුලුවන් කියල දන්නව :lol::lol::lol::lol: වෙන ඉලවිවක් නෙමේ උබලගෙ පක්ෂවල මෝඩ මිනිස්සු චන්දෙ දෙනවනේ :lol::lol::lol: පබා කටිටයි උබලට ආයෙත් බෝලේ බස්සන්ඩ එන්නෙ :lol::lol::lol: අපි උබලවගේ සිනි බෝල කන්නෙ නැ කියල පබාගෙ මොලේට ගිහින් තියෙන්නෙ:lol::lol::cool:

    ඔ‍නම දේශපාලන පක්ෂයක් බලය රැස් කරනව තමයි වැරැද්ධක් නැනේ.රනිල්ට බ‍ලේ රැස් කරගන්ඩ බැ කියල අපි මක් කොරන්නද.තමන්ට නැති ඒවට ඉරිසියා කරන්ඩ එපා :lol::lol::lol::lol: ‍පබාට පැනල පොස්ටි දැමිම තමයි,මම හිතන්නෙ ඒක දැකලද කොහෙද ආයෙත් පබා පනින්ඩ යන්නෙ මට බය වෙලා :lol::lol::lol::lol::lol::lol: කොහෙම උනත් අපි හිතපුදේනේ වෙන්ඩ යන්නෙ බලපන්කො,කියුවොත් නිකන් කිරි ගහට ඇන්න වගේ :lol::lol::lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A

    වෙඩි මුරයක්නම් තිබ්බ තමා දුමින්දයි- භරතයි එකතු වෙල මේ නිමා උන පලාත් සභා චන්දෙදිනම් :rofl:..

    කට ඇරන් බලාන හිටහන් තව වෙඩි මුර තියල වෙනස් කරයි .:P

    :yes::rofl::rofl:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    දැන් මහින්ද ලොක්ක මෙයාව ගත්තේ එයාගේ ගොඩ වැඩි කරගෙන තුනෙන් දෙකක් බලය අරගෙන එයාගේ ව්‍යවස්තාවල් ටික සම්මත කරන්න.එහෙම නැතුව මෙයාට කියල රට හදාගන්න නමෙයි..එයා බොහොම ලස්සනට එක කර ගත්ත.දැන් එජාපේ කට්ටියගේ බලාපොරොත්තුව වෙන්නේ මෙයාට කියල මොකක් කරගන්නද දන්නෙ නෑ නේද ????

    කුක්කු බොන්න බං කුක්කු බොන්න මැරවියා ට හොඳනම් අනික් උන්ට නරකද :rofl::rofl:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සිරාවට මෙකිගෙන් ඇති වැඩේ මොකක්ද මචන්? රටට වැඩකුත් නැහැ පක්ෂෙට වැඩකුත් නැහැ. එකයි එහෙම කිව්වේ.

    අඩෝ ඔහොම කතාකරන්න එපා බං කුක්කු ටිකක් බොන්නවත් කියලා ඉන්නේ ඔච්චරයි බං
    :rofl::rofl::rofl:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    වේස ගෑනූ කොයි party එකකටවත් එපා.....
    මුන්ව දාන්න ඕන මඩමකට......නියම ගොන්නු......

    niyama katawa machan