ඉතින් ඔක මහින්දට කියපන්කො වෙනස් කරන්න කියල දැන් 2/3 බලයකුත් තියෙන එකෙ කරන්න බැරි කමක් නැනේ නේද?![]()
අනිවාර්යෙන් වෙනස් කරනව ඒකට පළමු වෙඩිමුරය තියල ඉවරයි ඉඩමි හා පොලිස් බලතල දෙන්නෙ නැ කියල.ඒක ඉල්ලල තමයි ඔය සම්බන්ධන්ල දැන් ලෝක වටේ කේලමි කියකියා යන්නෙ.UNP පාලකයො එක පාරක ගත්ත මෝඩ තිරනයක් හින්ද කරදර ගොඩයි දැන්.එකපාරටම ඔක වෙනස් කරපු ගමන් වෙන්නෙ පළාත් සබාවටත් එහාගිය බලයක් ඉල්ලල අඩන්ඩ ඉන්න එවුන්ට ඇගිලෙන් ඇනිනවවගේ වැඩක්
හදිස්සිට කොරොස් කටෙත් අතදාන්ඩ බෑලුනෙ,පියවරනේ පියවර යමු,අපි හදුනගෙන තියෙන්නෙ මේක මහ විකාරයක් කියල 

.. 

දැන් ආයෙමත් විපක්ශයට එනවා කිව්වම 



