පබා_පැරදිලාලු නේද

monson

Well-known member
  • May 7, 2007
    25,572
    28,479
    113
    ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරඟ කර ආසන දිනා ගත් පක්ෂවල පරාජයට පත් වූ අපේක්ෂකයන්ගේ මනාප පහතින් දැක් වේ.



    එක්සත් ජාතික පක්ෂය


    ජෝෂප් මයිකල් පෙරේරා 63929
    රොයිස් ප්‍රනාන්දු 57013
    රෝස් ප්‍රනාන්දු 53779
    උදේන විජේරත්න 52815
    ප්‍රියන්ත පෙරේරා 48945
    චන්ද්‍රසෝම සරණලාල් 41641
    මොහොමඩ් රහීම් 33746
    පුෂ්පමාල් ජයකොඩි 30917
    නිරෝෂා අතුකෝරලගේ 18462
    බෙවන් පෙරේරා 16762
    සුසිල් කුමාර් 16292
    අසංග අබයගුණසේකර 9954



    එක්සත් ජනතා නිදහස් සන්ධානය


    කෝකිලා ගුණවර්ධන 55530
    උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ 54763
    ගුණසරි ජයනාත් 51589
    රුවන් රණතුංග 49656
    ෆීලික්ස් පෙරේරා 43476
    පණ්ඩු බණ්ඩාරනායක 42692
    චිනාරි ගුණවර්ධන 38328
    සරත් කුමාර ගුණරත්න 36477
    උපාලි ගුණරත්න 30291
    උපුල් රාජිත 24993
    උපේක්ෂා ස්වර්ණමාලි 22689
    මොහොමඩ් නවුසාන් 13108
    තිලක් වරාගොඩ 4160


    ජනතා විමුක්ති පෙරමුණ

    බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් 40741
    මහින්දවංශ ජයසිංහ 14752
    අශෝක රංවල 11862
    යූ. ඒ නන්දසීලි 7930
    රනිල් ජයසේන 5306
    චම්පික හෙට්ටිආරච්චි 5214
    ලාල් කුමාරපේලි 4574
    ලක්ෂ්මන් එදිරිවික්‍රම 4379
    ලලිත් නෙත්තසිංහ 4274
    විමලසිරි රොද්‍රිගෝ 3428
    ගාමිණී ප්‍රනාන්දු 2831
    ඉස්මිල් ආබ්දීන් 2762
    කුලසිරි ද සිල්වා 2686
    අතුල බණ්ඩාර 2496
    හේමාල් මෙන්ඩිස් 2462
    අජිත් වික්‍රමසිංහ 1956
    අරුණ පෙරේරා 1460
    කීර්ති ප්‍රනාන්දු 1445
    ගවුස් මොහිදීන් 979
    සුමතිපාල විතානගේ 958
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කාලෙකින් ටෙලියක හිටියෙ නැහැ නෙ. ඒක නිසා ජනප්‍රියත්වය අඩු වෙලා. :yes:

    මේ දවස් වලත් ටෙලියක අවන්ක , අහින්සක පෙම්වතියගෙ පර්ට් එකක් කරා නම් අනිව ගම්පහෙන් 2 වෙනි තැන ගන්නව. :D:baffled:

    Gampaha un linde da manda :rofl::rofl: