පමුණුවෙන් ඇඳුම් ගන්න

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පමුණුවෙන් ඇඳුම් ගන්න

    මචන්ලා පමුනුවෙන් විකුනන්න ඇඳුම් තොග ගන්න විදිය,දවස් දන්නා අය ටිකක් විස්තර කියන්න.මගේ යාලුවෙක්ට බිස්නස් එකක් පටන් ගන්න ඕනවෙලා විස්තර ටිකක් කියපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    දවස් නම් දැන් නැ. හැබැයි ගන්න විදිය නම් දන්නවා. මුලින්ම හොද ඇදුම් ටිකක් තෝරාගෙන කියාද අහන්න මුදලාලිගෙන් ඊට පස්සේ සල්ලි දීලා බඩු ටික ගන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දවස් නම් දැන් නැ. හැබැයි ගන්න විදිය නම් දන්නවා. මුලින්ම හොද ඇදුම් ටිකක් තෝරාගෙන කියාද අහන්න මුදලාලිගෙන් ඊට පස්සේ සල්ලි දීලා බඩු ටික ගන්න.
    ඔය කිව්වෙ :lol::rofl:....බම්ප් මචෝ මමනම් දන්නැ :no:
     
    • Like
    Reactions: crazyasa

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    godak issara nan ude 6ta withara yanna one, thogeta redi ganna pamunuwen. ganne ithin normal widiyatama thorala thama. ehema ganna ayagen ita passe mahana aya set karana order denna puluwan
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දවස් නම් දැන් නැ. හැබැයි ගන්න විදිය නම් දන්නවා. මුලින්ම හොද ඇදුම් ටිකක් තෝරාගෙන කියාද අහන්න මුදලාලිගෙන් ඊට පස්සේ සල්ලි දීලා බඩු ටික ගන්න.

    :oo::oo::growl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    toga vitark dena kadath tiyenawa machan.gana kata kara ganna puluwan.ude 4.30-7 atara wage godak toga walata aendum ganna puluwan para ayni tiyagena vikinananawa.dawasak kiyala neha mama danna vidiyata hemadama tiyenawa.kadawal walin gannawanam ude pandarama enna ona neha.9 n passe wage ona welawaka ganna puluwan machan
     
    thanks machanla :)
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ඔය කිව්වෙ :lol::rofl:....බම්ප් මචෝ මමනම් දන්නැ :no:

    ඉතිං මන් වැරදිද උබ මුලින් දාලා තිබ්බේ පමුනුවෙන් ඇදුම් ගන්න විදිය. දවස් දන්නවනම් කියන්න කියලා. උබ පස්සේ edit කොරලා තියන්නේ :frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතිං මන් වැරදිද උබ මුලින් දාලා තිබ්බේ පමුනුවෙන් ඇදුම් ගන්න විදිය. දවස් දන්නවනම් කියන්න කියලා. උබ පස්සේ edit කොරලා තියන්නේ :frown:

    හා හා එක තමයි එඩිට් කොරේ :lol::lol::lol: එල