රෙදි නැ HELP

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    මචංලා,​

    ​

    අපි Clothing Brand එකක් පටන් ගන්නවා නම් වගේ හොඳ වල රෙදි Wholesale තොග ගන්න පුලුවම් ලේසිම විදිය දන්න අය ඉන්නවද?
    ​

    හෝ​

    ​

    Tshirts Import කරගන්න විදිය දන්න අය?

    ​

     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,146
    2,686
    113
    ඕව බල්ක් ඕඩර් කරන්න ඕන. කන්ටේනර් එක පිටින්. නැත්නම් පාඩුයි. ඕව කරන උන් ඉන්නවා. උන්ට කිව්වම ගෙනල්ල දෙනවා.
     
    • Like
    Reactions: Yeezus

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,179
    318
    83
    home
    ඕව බල්ක් ඕඩර් කරන්න ඕන. කන්ටේනර් එක පිටින්. නැත්නම් පාඩුයි. ඕව කරන උන් ඉන්නවා. උන්ට කිව්වම ගෙනල්ල දෙනවා.
    any contact details ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,038
    1
    6,935
    113
    Why you do not directly contact GARMENTS ?
    TEXTILE MANUFACTURERS ?

    I mean not the mass production houses but try to get in contact with small to middle scale businesses ( garments )
    They may offer you a good deal.
     
    • Like
    Reactions: Naughtykolla48