පයිතන් කාරයො

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ JS, c#, php වගේ ඒ්ව. c++ පාවිච්චිය අඩුයි. හැම කම්පැනියම බලන්නෙ ඉක්මන් ප්‍රඩක්ෂන් ඒකක්.
    Java එහෙම use වෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: dakune ekek

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    C# වලින් මොනවා හරි දෙයක් ඉගෙන ගෙන කරන්න ගත්තොත් එක කරන්න හොඳ මොකක් උඩ ඉඳන් ද? Visual studio තියනවා VS code තියනවා තව මොනවද තියන හොදම විදිහ.
    thamanta lesi IDE ekak use karanna . company wala nam godak durata Visual Studio paid version hari Rider hari use karawa. eyala licence walata genwana nisa. personal project karaddi VS free version eka hari VS code hari use kalata aulak naha.

    දැනට it industry වල වැඩියම use වෙන language මොනවාද බං ,
    C, C++ එහෙම use වෙන්නේ නැද්ද?
    C++, C thamai gaming company wala use karanne.
    ------ Post added on Nov 28, 2023 at 3:27 PM