පයින් ඇවිද්ද කියල ලෝක සාමය ඇතිවෙයිද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    සෙත්පිරිත් සජ්ජායනා කරමින් හෝමුස් සමුද්‍රසන්ධිය හරහා නැවකින් වැඩම කර බන්ඩර් අබ්බස් තොටින් පර්සසියාවට පිවිස ටෙහෙරාන් නුවර දක්වා පාගමිනින් වැඩම කලොත් සාමය උදාවෙනවා ඒකාන්තයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඕවයෙන් ලොකු effect එකක් තියෙනව නොපෙනුනාට.
    ලෝකෙ වෙනස් කරපු විප්ලව වලට එහෙම අඩිතාලම දැමෙන්නෙ සාහිත්‍ය හරහා.
    පොත් කවි සිංදු etc.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මොකුත් වුනේ නැතත් ලෝක සාමයට හානියක් වෙන එකක් නෑනේ.. නිකන් ගේ අස්සට වෙලා keyboard පලනවට වඩා නම් කොහොමත් හොඳයි නේද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    ඕවයෙන් ලොකු effect එකක් තියෙනව නොපෙනුනාට.
    ලෝකෙ වෙනස් කරපු විප්ලව වලට එහෙම අඩිතාලම දැමෙන්නෙ සාහිත්‍ය හරහා.
    පොත් කවි සිංදු etc.
    Examples?