පයිනෑන්සල් ඇඩ්වයිස් තමා ඕනේ

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    තව ඉතිරි කිරීමේ ගිණුමක් හදල පඩි ආවම අවම Rs. 10,000/= එකට දාන්න. ඒ ගිණුමේ සැලකිය හැකි ගානක් ඉතුරු උනාම FD දාන්න.

    ටැක්ස් එක Rs. 1200 විතර කැපේවි.

    ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ඇරියස් තියනවා නම් ඒවා ගෙවල ඉන්න FD දාන්න කලින්. FD රේට් වලට වඩා ක්‍රෙඩිට් කාර්ඩ් පොලිය වැඩි.
     
    • Like
    Reactions: craabeysinghe

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    මෙ සිරිස් එක බලපම්, මම දනන්නවා උබලා බලන්නෙ නෑ කියලා, මෙක මටත් යාලුවෙක් එව්වෙ, තාම 3යි බැලුවෙ, පට්ට.. කරන ආයොජනයක් මෙක බලලකරපම්,

     
    • Like
    Reactions: nkt

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    dan umba oya wedi wena 50000 nethuwa jeewath unane. mama kiyanne oya wedipura ena 50000 totally ithuru karapan. dan jiwath wena widihatama jeewath weyan.
    එහෙම ජීවත් වෙන්න අමාරු වෙයි බන් salary වැඩි උනා කියල හිත දන්න නිසා... මගෙ පොඩි උන් දෙන්නත් රත්තරන්.... උන්ටත් තෙරෙනව ජීවත් වෙන්න තියන අමාරුව... මගෙ අවුරුදු 3 කෙල්ලත් කවදාවත් කඩෙකට ගියාට ටොපියක දෙයක් ඉල්ලන්නෙ නෑ අරන් දුන්නොත් අහනවා ඔයාට සල්ලි තීනවද කියල එහෙම පොඩි උන් දෙන්නට තමා වියදම් උනොත් වෙන්නෙ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    wayasa 38, married, 2 kida have ( 7years son & 3years daughter) wife government job ekak karanawa salary eka ( 44000 wage)

    wiyadan mehemayi car ekak tiyanawaa lease eka 21000k daanawaa.... eka thamaa lokuma dekata tiyenne. credi card ekakuth tiyanawaa

    kana bona hati game kollek nisaaa awulak naa. rasa piri ahara podi unta denawaa.. like pizza denawa podi unta mamayi wifui eke thiyana lunu kali kanawa ehema thamaa jiiwithe..... man danne naa eth api hathara denaa hari sathutin innawa
    44000? අඩො නො? මගෙ වියදම විතරක් මාසෙට ලක්ස 1 පන්නනවා, ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි බල්ලො 6කුඉයි විතරයි,,
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,930
    21,161
    113
    44000? අඩො නො? මගෙ වියදම විතරක් මාසෙට ලක්ස 1 පන්නනවා, ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි බල්ලො 6කුඉයි විතරයි,,
    Ballo Gahanawada yakoo ?
     
    • Haha
    Reactions: nkt

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හොදම දේ තමයි පඩිය වැඩි උනත් වැඩි උනේ නෑ වගෙ කලින්- ගානෙන්ම ජිවත් වෙලා වැඩි උන ටික ඉතුරු කරන්න :-) :-)
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    wayasa 38, married, 2 kida have ( 7years son & 3years daughter) wife government job ekak karanawa salary eka ( 44000 wage)

    wiyadan mehemayi car ekak tiyanawaa lease eka 21000k daanawaa.... eka thamaa lokuma dekata tiyenne. credi card ekakuth tiyanawaa

    kana bona hati game kollek nisaaa awulak naa. rasa piri ahara podi unta denawaa.. like pizza denawa podi unta mamayi wifui eke thiyana lunu kali kanawa ehema thamaa jiiwithe..... man danne naa eth api hathara denaa hari sathutin innawa
    Wife ge padiyath ekka umbata 1k kohomath hambenawane.ehenam shape ban dan okkoma 1.5 kiyanne Honda ganak.umbata ganata manage karanna yanna puluwan.padi wedi una kiyanne e ganata wiyadam set wenawa ban.kohoma hari padi wetuna gaman save karapan.nattam padiyata una deyak hoya gannath na.
     
    • Like
    Reactions: Nu1Dnk

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මේකයි සිද්දිය....

    අපිට 2019 පඩි වැඩි උනාට පස්සේ මේ වෙනකන් සතයක්වත් වැඩි උනේ නෑ... තිබුන එලවන්ස් 2 කකුත් කපල දැම්මා... අනේ ඉතින් අපිත් රට හාවො වගේ මේ කොම්පනියටම කබුර කබුර හිටියා.... අතින් කකා හරක් බල බල.... යන්න පුලුවන් උන් මේක දාල ගියා

    දැන් පුතී මේකයි අලුත්ම සිද්දිය......

    (ඇත්තටම පාස්කු ප්‍රහාරය වගේම කොවිඩ් ඇටෑක් එකෙනුත් හොම්බෙන් ගිය අපෙ ෆීල්ඩ් එකේ අපි දැන් ලීඩර් ඉන් ද ෆීල්ඩ් වගේ තමා ඉන්නේ)
    සෝ ... ඒ කිව්වේ ඉතින්
    කොම්පනිය වෙනුවෙන් අතින් කකා හරක් බලලා.... මේක ඇදගෙන ඇවිත් ගොඩ දැම්ම අපි වෙනුවෙන් බොසා අපිට සාදාරනයක් කරන්න හදන්නෙ

    1. අපේ මුලික පඩිය විශාල ප්‍රතිශත වලින් වඩි වෙන්න යන්නෙ..... ජේශ්ටත්වය අනුව සමහරුන්ට 120% න් වඩි වෙනවා ( අහින්න්සක මට 78%න්) අවමය 35%
    2. අපිට අයෙත් යුනිෆොර්ම් දෙනවා ( 5 Black Toursar + 02 Short Sleave Shart + 03 long Sleave Shart + 2 Tie + 1 T-Shart)
    3. රු. 1000 ක මාසික යුනිෆොර්ම් Maintanance දීමනාවක් දෙනවා
    4. Phone බිල ගෙවනවා

    මගෙ Basic Salary එක 64000 සිට 114,000 දක්වා වැඩිවෙනවා

    මේ වැඩිවෙන ගානෙන් කියක් හරි ඉතුරු කරන්න හොඩම විඩිය මොකද්ද කියපල්ලකො
    ටැක්ස් කැපෙන ගාන එක්ක වැඩිවෙන්නෙ කීයද බලපන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    Basic = 114,000/- * .92
    after etf = 104880
    allowance = 104880 + 1000+ 5000 = 110880
    Salary eka watena bank eke app eka dagena eken FD ekak danna hama masema , wifege 45,000 ekka 160,000 wage thiyenawane 30,000 wagewath hama masema danna puluwan wei.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    LKR nan kiyak wedi unath wedak ne bn.depriciate una gaman value ekath ne.ara ithuru karanna kepa karapu dewal wala watinakamath nethi wenawa.maseta 50k witara wedi wen hnda dollar ganin.uba tourism field eke nisa labeta hoya gannath puluwanne.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    mama nam karanne ban , wenama account ekak open karala thiyenne , ekata kisima card ekak , passbook ekak naha. hama masema salary awa gaman mulinma karanne e account ekata 30k/50k transfer karanawa. passe thama anith wiyadam walata allocate karanne.

    mama mage finance balance karanna mama hadagaththa software ekak thiyenawa. kamathi nam balanna eken wadak ganna puluwanda kiyala

    දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න

    Updated Software
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    වැඩි පඩිය අතටගන්න කලින්ම ප්ලැන් කරපන්. පඩියට හරියන්න වි‍යදනුත් වැඩි වෙයි නැත්නම්.මන් නම් කියන්නේ පඩි වැඩි උන් නැ වගේ හිටපන්. 50000ක් වැඩි උනානම් 45000ක් වත් ඉතුරු කරපන්. ගෙදර අයට වැඩි උනු පඩිය ගැන කියන්න යන්නත් එපා.