ඩොක්ටර් කියනවා එහෙම වෙන්න බෑලු
මම කිව්වා මගේ කේදරේ මේ දවස් වල සෙනසුරු අපලයක් තියෙනවා කරුමෙට ප**ය කැඩිලා කියලා. ඩොක්ටර් කියනවා මොකක හරි වදින්නේ නැතුව එහෙම වෙන්නේ නෑලු. මම කිව්වා කිම්බලී එක්ක හිටියා කියලා. අපි දැන් විද්‍යාත්මක හේතු ඔක්කොම පිලිගන්න ඕනේද? අනික ජ්‍යෝතිෂ්‍ය තහනම්ද? මේක ප්‍රජාත්න්ත්‍රවාදී රටක් නේද?