පයිසාගෙන් උදන්තට කෝටි 6570 ක් 🤯🤯🤯

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    ඩොලර් මිලියනම 179 ක් යකෝ. අපිත් අ‍ැප් හදලා පයිසර්ලාට විකුණමු. 😍
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ශුවර්ද සල්ලි ටික ඌට ලෑබුනා කියලා? පේටන්ට් එක අයිති කෑම්පස් එකට. ඒකේ වෙනම කොමර්ශල් යුනිට් එකක් තියෙනවා නේ . ශෙයා එකක් තමා ප්‍රොෆාට එන්නේ
     

    Similar threads