පයෝදර වංශය - බලන්න ම ඕන වීඩියෝ එකක්!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,909
    10,259
    113

    yeUb4209Yao.jpg
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    මම මුන්ගේ වීඩියෝ ටික මේ ටිකේ බලන් යන ගමන්. පිස්සු හැදෙන හිස්ට්‍රියක් නේ බන් තිබිල තියෙන්නේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    මම මුන්ගේ වීඩියෝ ටික මේ ටිකේ බලන් යන ගමන්. පිස්සු හැදෙන හිස්ට්‍රියක් නේ බන් තිබිල තියෙන්නේ.

    මුන් පොඩි සිද්ධි උන්ගේ ෆැන්ටසිය වෙනුවෙන් උලූප්පලා පෙන්නවා රටම බඩු කාරයො බේබද්දො කියලා පෙන්වන්න. එච්චරයි.

    අනාගතේදි කිරියෙ data වලින් අතීතය තේරුම් ගන්න ගිහාම කියයි, ඉස්සර ලංකාවේ මිනිස්සු වල්ල වන වන මන්නෙන් තට්ටෙ පලපු උන් කියලා 😆
    (Thnx @scurvy )
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මම මුන්ගේ වීඩියෝ ටික මේ ටිකේ බලන් යන ගමන්. පිස්සු හැදෙන හිස්ට්‍රියක් නේ බන් තිබිල තියෙන්නේ.
    එහෙම හිස්ට්‍රියක් තිබුනා කියලා කෝ සාක්ෂි? මුන්ම හිතලා දුටුගැමුණු කොලු කාරයෙක් කියනවා, චෛත්‍ය තං වගේ කියනවා තව එක එක sex මනස්ගාත ඉතිහාසෙට ඔබනවා. අර කිව්වත් වගේ මගේ දරුවත් ඇතුලුව දැන් බොහෝ අය කරුණු හොයන්නේ අන්තර්ජාලයෙන්. තව කාලයක් යනකොට හොයාගන්න තියෙන්නේ මුන්ගේ මනස්ගාත. ඒ වෙනකොට ඒවා ඉතිහාසය වෙලා තියෙයි. කාලකන්නි අපතයෝ.
     
    එහෙම බලපුහම බන් ඉතිහාසය කියල ලියල තියන හැම දේම කාගේ හරි මනස්ගාතයක්නේ.
     
    • Like
    • Dislike
    Reactions: 10ben and pramodh87

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    එහෙම හිස්ට්‍රියක් තිබුනා කියලා කෝ සාක්ෂි? මුන්ම හිතලා දුටුගැමුණු කොලු කාරයෙක් කියනවා, චෛත්‍ය තං වගේ කියනවා තව එක එක sex මනස්ගාත ඉතිහාසෙට ඔබනවා. අර කිව්වත් වගේ මගේ දරුවත් ඇතුලුව දැන් බොහෝ අය කරුණු හොයන්නේ අන්තර්ජාලයෙන්. තව කාලයක් යනකොට හොයාගන්න තියෙන්නේ මුන්ගේ මනස්ගාත. ඒ වෙනකොට ඒවා ඉතිහාසය වෙලා තියෙයි. කාලකන්නි අපතයෝ.
    මුන් සාක්ෂි එක්ක බන් කියන්නේ . නිකන් හිතන පලියට ඔහොම ඒවා කියන්න පුලුවන් ද බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකාද කියලවත්, මොනවද කියන්නේ කියලවත් බැලුවේ නෑ. සිරි කාලකන්නි ගතියක් තියෙන්නේ.
    මිට්ටොන්ට තං ගැන උගන්නන වෙලේ ඉස්සරහා දත් ටික දාගත්තනං ඌට උගේ ගෑනිගේ තනේ හරි හපන්න තිබුනා. 🤣🙄
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    මම මුන්ගේ වීඩියෝ ටික මේ ටිකේ බලන් යන ගමන්. පිස්සු හැදෙන හිස්ට්‍රියක් නේ බන් තිබිල තියෙන්නේ.
    එහෙම හුත්තක් නෑ බං. ඔය අවධාන ගනිකාවො
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    ලංකාවේ සෙක්ස් ගැන කතා කරන්නෙම බල්ලො බත් කන්නෙ නැති මූනවල් තියෙන උන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    අපි නම් කැමති චූටි කුක්කු වලට. පොල් සයිස් කුක්කු නම් අප්පිරියයි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මුන් සාක්ෂි එක්ක බන් කියන්නේ . නිකන් හිතන පලියට ඔහොම ඒවා කියන්න පුලුවන් ද බන්
    මොනාද බං මේ හිගන්නෝ හොයාගෙන තියන සාක්ෂි?

    එහෙම බලපුහම බන් ඉතිහාසය කියල ලියල තියන හැම දේම කාගේ හරි මනස්ගාතයක්නේ.
    වැරදියි බං. ඉතිහාසය ගොඩනැගිලා තියෙන්නේ පුරාවිද්‍යා කැනීම් සහා සෙල් ලිපි ආශ්‍රයෙන්. මහා වංශය උනත් ගලප ගන්නේ පුරාවිද්‍යා සාක්ෂි එක්ක. උදාහරණයක් සීගිරි චිත්‍ර ගැන තියෙන්නේ තාමත් මත පමණයි.
    ------ Post added on Nov 24, 2025 at 10:24 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම හිස්ට්‍රියක් තිබුනා කියලා කෝ සාක්ෂි? මුන්ම හිතලා දුටුගැමුණු කොලු කාරයෙක් කියනවා, චෛත්‍ය තං වගේ කියනවා තව එක එක sex මනස්ගාත ඉතිහාසෙට ඔබනවා. අර කිව්වත් වගේ මගේ දරුවත් ඇතුලුව දැන් බොහෝ අය කරුණු හොයන්නේ අන්තර්ජාලයෙන්. තව කාලයක් යනකොට හොයාගන්න තියෙන්නේ මුන්ගේ මනස්ගාත. ඒ වෙනකොට ඒවා ඉතිහාසය වෙලා තියෙයි. කාලකන්නි අපතයෝ.
    සුද්ද ඇවිල්ල වික්ටෝරියා මෙහෙමයි උඹල එහෙම නෙවෙයි නං උඹල අශිශ්ටයි කියල කියන්න කලිං මේ දුපතේ හිටියෙ හොඳට ආතල් දන්න.. හොඳට කලගුණ දන්න.. හොඳට කාල බීල සැපේ හිටපු ජාතියක් තමයි.. ඕකට ඕන තරං සාක්ශි තියෙනව පොඩ්ඩක් පොත පත කියෙව්ව නං.. මහාවංශෙ උනත් හොඳ හොඳ ආතල් තියෙනව ලියල තියෙන සාහිත්‍යය හරියට තේරෙනව නං..
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    මොනාද බං මේ හිගන්නෝ හොයාගෙන තියන සාක්ෂි?

    වැරදියි බං. ඉතිහාසය ගොඩනැගිලා තියෙන්නේ පුරාවිද්‍යා කැනීම් සහා සෙල් ලිපි ආශ්‍රයෙන්. මහා වංශය උනත් ගලප ගන්නේ පුරාවිද්‍යා සාක්ෂි එක්ක. උදාහරණයක් සීගිරි චිත්‍ර ගැන තියෙන්නේ තාමත් මත පමණයි.
    ------ Post added on Nov 24, 2025 at 10:24 PM
    එක තමයි කියන්නේ. ඕක බලපන් . ගත්ත තැන් කියනවා.
     
    • Like
    Reactions: pramodh87

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93

    මුන් සාක්ෂි එක්ක බන් කියන්නේ . නිකන් හිතන පලියට ඔහොම ඒවා කියන්න පුලුවන් ද බන්
    මුන්ගේ කතා අලුත් perspective එකක් නිසා අහන් ඉන්න ආසයි ඒත් කිසි referance එකක් නම් දෙනවා දැකලා නෑ. (Video වැඩිය බලලා නෑ තුනයි හතරයි බලලා තියෙන්නේ)
     
    • Like
    Reactions: War Fighter