පය තබමි කවි පියසට
බැඳුනෙමි එලකිරියට
පය තබමි කවි පියසට
පතමි ඔබ අවසරය
ඇරඹුමට කවි ලියන්නට
පය තබමි කවි පියසට
පතමි ඔබ අවසරය
ඇරඹුමට කවි ලියන්නට
අඳුර ගැනුමට කවියො බෝ ඇත්තේ
ලොකු ලොකු කවියො එළකිරියේ බෝ ඇත්තේ
ඔබ ගියෙ නැද්ද වටයක් කවි ත්රෙඩ් පැත්තේ
පිලිගනිමි ඔබව අදරින්
ලියන්න කවි නිතැතින්
එක්වෙනි අදහස් දක්වමින්
ඇති නේද ඒ මගෙන්?![]()