පටන්ගන්නකොටම පෙන්නන්නෙ ඩේවිඩ් පන්සලකට යනව. සමහරු ඉතිං ආගම දහම හොයාගෙන යන්නෙ කරදයක් වුණාම. මෙයාටත් කරදරයක්. හැබැයි අපිට වගේ සාමාන්‍ය එකක් නෙවෙයි. මෙයාට වෙලා තියන කරදරේ මං ටිකක් කියන්නම්. මෙයයි රයනුයි එච්චර සල්ලි කාරයො නෙවෙයි. මෙයාල ඉස්කෝලෙ පරීක්ෂනාගාර වල බඩු හොරකම් කරල ගෙදර ගෙනිහින් පරීක්ෂණ කරනව මිනිස්සුන්ගෙ හිතේ ඇතිවෙන සිතුවිලි පරිගණක තීරයකට දර්ශනය කරගන්න. මෙයාලට තව යාළුවෙක් හමුවෙනව ජෝර්ඩන් කියල. මේ තුන් දෙන එකතු වෙලා මේක කරන්න උත්සහ කළත් පොඩි අවුලක් වෙනව. ඒ මොකක්ද? හැබැයි ඒකට හොඳ විසඳුමක් දෙනව ජෝර්ඩන්. ඒ මොකක්ද? මෙයාලව පස්සෙ අත්අඩංගුවට ගන්නව. ඒ වගේම මෙයාල ගැන කෙනෙක් ඔත්තු බලනව. කොහොමහරි ගොඩක් වැදගත් දේවල් වුණාට ඩේවිඩ්වයි රයන්වයි පස්සෙ මෙයලගේම ක්ෂේත්රයේ පරීක්ෂණ කරන තැනක වැඩට ගන්නව. හැබැයි ඩේවිඩ් හොයාගන්නව මේ ආයතනයේ හොරයක්. ඒ මොකක්ද? අන්න එතැනදී තමයි මෙයාගෙ කරදර උපරිම වෙන්නෙ. ඊට පස්සෙ තමයි බෞද්ධ පන්සලක් හොයන් යන්නෙ. මෙච්චර කරදර මොනවද? පන්සලෙන් ලැබෙන උපදෙස් මොනවද? එයාට අර කරදර වලින් බේරෙන්න හැකියාව ලැබෙයිද? තව ගොඩක් නොකියපු ඒව තියනව.
Download: http://extratorrent.cc/torrent_download/4404346/Listening+(2014)+720p+WEB-DL+750MB+-+MkvCage.torrent
Last edited:


ඒ මොකෝ බන් ??