පරණම accounts තියෙන අය කවුද..

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ජීවිතේටම දැකල නැති නාකි කුකුල්ලු සෙට් එකක් ඉන්නවනෙ මේකෙ...
     
    • Haha
    Reactions: harshana123

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔව් මාත් එහෙමයි. ඒ කාලෙ සිංදු එකතු කරා හරියට. කම්පියුටර් එකක් ගත්ත මුල් කාලෙ ඔය වගේ වැඩ තමයි කරේ. අර හැම සිංදුවකම වගේ එලකිරි ඩොට් කොම් කියද්දි මේ සයිට් එක හොයාගෙන ආව සිංදු ඩවුන්ලෝඩ් කරන්න. ඒ ගමන් වෙන්න ඇති මම අකවුන්ට් එකක් හදන්න ඇත්තෙ.

    math ehemayi

    Apr 20, 2007

    e kale youtube famous na meken gaththu videos mama youtube dalath thiyenawa
     
    • Love
    Reactions: sithija.h