පරණම accounts තියෙන අය කවුද..

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    this 2010 my earlier 2006. පාස්වර්ඩ් අමතක වෙලා දැන් පාවිච්චි කරන එක හැදුවෙ.
     
    • Like
    Reactions: kinkon

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම 2008 ආවෙ. මුලින් ෆෝරම් එක කියෙව්වා පත්තරේ වගේ.
    කමෙන්ට් දැම්මෙ නෑ.
    සින්දු බාන්න විතරයි ලොගින් වෙන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ඔව් මාත් එහෙමයි. ඒ කාලෙ සිංදු එකතු කරා හරියට. කම්පියුටර් එකක් ගත්ත මුල් කාලෙ ඔය වගේ වැඩ තමයි කරේ. අර හැම සිංදුවකම වගේ එලකිරි ඩොට් කොම් කියද්දි මේ සයිට් එක හොයාගෙන ආව සිංදු ඩවුන්ලෝඩ් කරන්න. ඒ ගමන් වෙන්න ඇති මම අකවුන්ට් එකක් හදන්න ඇත්තෙ.

    අසහන ත්‍රෙඩ් එකක තිබුන ඇටෑච්මන්ට් එකක් බලන්න අකවුන්ට් එකක් ඉල්ලුවා. එතකොට තමා අකවුන්ට් එක හැදුවේ :ඪ්