පරණ ඒවා කතා කරලා වැඩක් නැහැ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බලපන් ගෝඨාභය ජන්දිපතිවරනෙන් දින්නාම මිනිස්සුන්ගේ තිබ්බ බලාපොරොත්තු. මුළු රටම වගේ මාරම කික් එකක්.තිබ්බේ.😟😟😟

    (හැබැයි ඡන්දෙ නොදුන් අය පුදුම බයකින් හිටියේ එක තමයි කෙළවෙන්න ප්‍රධාන හේතුව චාටර් වෙන්න හතුරෝ වැඩි)


    අනුර ජනාධිපති වුණා කිසම ගානක්වත් නැහැ වගේ. දැන් ගෝඨා ගැන හිතලා හරි කයිය වගේම වැඩ කරොත් හොඳයි.
     
    • Like
    Reactions: FuBaR and ElaBaba

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    hehe parawal wala chithra adapu ewa mathak wuna,
    hamadama dakinwane gampaha idan colombo yaddi maga depasa

    maha deyak karanna one na
    me karan apu widiyatama karan yanna

    change karanna ona dewal hariyata hoyala balala plan ekak athuwa change karanna

    gota wage athal denna epa. pora thahanam kara wage,

    #Peace
     
    • Like
    Reactions: Hapuwa and ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    460939885_1131293265278596_1881876444855282678_n.jpg
     
    • Like
    Reactions: Rasika212