පරණ කතාවක්, අලුත් විදියට !!

blue_in_rio

Well-known member
  • පරණ කතාවක්, අලුත් විදියට !!

    mail
     

    blue_in_rio

    Well-known member
  • Ko..itin thama na ne...podikale kala kiwwata loku welawath tama wade karala nene...:confused:


    අපෝ බන් උබ දැම්මොත් ඉතින් ඔහොම තමා........:lol::P

    kooooooooooo.

    ඔන්න, ඔන්න ඉතිං...බොලා මාව විහිළුවකට ගත්තද ? :frown::frown: මේක ඒ දවස් වල මගෙ අතින් වැරදීමකින් වැටිච්ච පෝස්ට් එකක්. :oo::oo: මේ මඟුල මකන්න විදියක් දන්නව නම් කියපල්ලාකෝ.... :baffled::baffled: මම දාන්න හදපු පින්තූරේ මොකක්ද කියලාවත් දැන් මතක නෑ. :no::no: නැත්නම් මෙහෙම උඹලව කඩේ යවන් නෑ, පස්සෙ හරි ඒක දානවා. :confused::confused: කරුමේ කියන්නේ කවුද බන් මේක බම්ප් කලේ ? :nerd::nerd::angry::angry: