kooooooooooooooooooo

මට උඹේ කොමෙන්ට් එකෙත් මම දාපු පික්චර් එක පේනවනේ බන්.. 

umbe e-mail & password apita denna.
api balagannam.

මේ Photos upload කරන වැඩේ තාම මට හරියට කරන්න බැහැනේ....




meka mama podi kaale karapu wedakne....den dannawa pictures upload karanna 

Kawda yako meka bump karapu eka ?meka mama podi kaale karapu wedakne....den dannawa pictures upload karanna
![]()

Ko..itin thama na ne...podikale kala kiwwata loku welawath tama wade karala nene...![]()
අපෝ බන් උබ දැම්මොත් ඉතින් ඔහොම තමා........![]()
kooooooooooo.

මේක ඒ දවස් වල මගෙ අතින් වැරදීමකින් වැටිච්ච පෝස්ට් එකක්. 
මේ මඟුල මකන්න විදියක් දන්නව නම් කියපල්ලාකෝ.... 
මම දාන්න හදපු පින්තූරේ මොකක්ද කියලාවත් දැන් මතක නෑ. 
නැත්නම් මෙහෙම උඹලව කඩේ යවන් නෑ, පස්සෙ හරි ඒක දානවා. 
කරුමේ කියන්නේ කවුද බන් මේක බම්ප් කලේ ? 


