පරණ කතාවක් අහුවුණා
උපුටා ගැනීම : 1967 රසවාහිනී සඟරාවකින්
(මේක මේ ජාතිවාදය අවුස්සන්න දාපු එකක් නෙමෙයි හොඳේ...)
1915 සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වෙලා තිබුණා. මේ දවස්වල සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සුන්ටත්, මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සුන්ටත් පහර දීල තිබුණා. සිංහල මිනිස්සු වැඩි පැතිවල මුස්ලිම් මිනිස්සුන්ට ගහලා පවුල් පිටින් එළවලා දාල තිබුණා. ඒ වගේම තමයි මුස්ලිම් මිනිස්සු වැඩි පැතිවල සිංහල මිනිස්සුන්ටත් ගහලා එළවලා දාල තිබුණා.
ඉතින් මේ වගේ එක ප්‍රදේශයක හිටපු ඔක්කොම මුස්ලම් මිනිස්සුන්ට ගහලා එළවලා තිබුණා. ඒ දවස්වල වලිය තදටම තිබුණු නිසා මිනිස්සු ඔක්කොම තරහින් ඉඳලා තියෙන්නේ. අහුවුනොත් මරණ සයිස් එක. ඉතින් මේ ප්‍රදේශයේ හිටපු ටිකක් වයසක මුස්ලිම් මනුස්සයෝ කීප දෙනෙක් ගමේම හැංගිලා ඉඳලා පැන ගන්න විදියක් නැතුව. ඉතින් මේ කට්ටියත් කොහොමහරි ගමෙන් පැන ගන්න විදියක් කල්පනා කළා. සාමාන්‍ය විදියට ගියොත් කන්න වෙනවා කියල දන්නවා නේ.
ඉතින් මේ set එකේ පස් දෙනාගෙන් එක්කෙනෙක් යෝජනා කලාලු හාමුදුරුවරු වගේ සිවුරු ඇඳන් පාරදිගේ යන්න. ඉතින් ඔන්න කට්ටියම පන්සලකට පැනලා සිවුරුත් හොයාගෙන හාමුදුරුවරු වගේ වෙස් වලාගෙන පාර දිගේ යනවලු සන්සුන්ව පේලියට. හන්දිය මැදින් යද්දී හන්දියේ ඉන්න මිනිස්සු ඔක්කොම මුන් set එක දිහා බලාගෙන ඉන්නවලු. කට්ටියත් ඉතින් පන බයේ නිසා සන්සුන්වම යනවලු සැකයක් නොහිතෙන්න.
කොහොමවුනත් කට්ටියගේ ගමන අමුතු නිසා සිංහල මිනිස්සුන්ට සැක හිතිලා. හන්දියේ හිටපු සිංහල මිනිස්සු ඔක්කොම දැන් මුන් දිහා එබී එබී බලනවලු. ඔය මුස්ලිම් set එකේ අන්තිමට ගියපු එකාට හොඳටම sure ලු උන් දැන් හාමුදුරුවෝ වගේමයි කියලා. ඒත් මිනිස්සු සැකෙන් බලන එක මූට අවුල්ලු. ඒ නිසා ඒ සැකෙත් නැති කරන්න ඕනේ කියල හිතලා මූ කියවන්න ගත්තලු.
"මොකද යිශ්ශි යිශ්ශි බලන්නේ? අපි පන්ෂලේ මිනිශ්ශු, අද කන්දේ විහාරේ වනට වඩිනවා. යෙට විරිත්..."
කට්ටියටම හොඳට හම්බ වුනාලු.

BUMP එකක් දාගෙනම යන්න.