පරණ කථාවක්

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,050
    730
    113
    ඉස්ටෝර්යේ අන්තිමට වතිලය ගහගත්තු තෙලේ බලෙන් දුවල දුවල දුවල දුවල දුවල දුවල දුවල දුවල//// ගිහින්.... හරකාගේ වලිගෙන් අල්ලාගෙන පිට උඩට නැගගත්තලු .... මේක දැකපු සුද්දෙක් හෝලි සිට් කිවුවලු......!!! :shocked: :yes: :yes: :lol:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඔය කරත්තෙයි ... තෙල් ගහපු එකයි ... කරත්තේ දක්කපු එකයි .. එළකිරි එකේ තාම දුවනවා නේද ?
     

    Bunny1970

    Member
    Feb 27, 2011
    44
    9
    0
    Ampara
    ඔය කරත්තෙයි ... තෙල් ගහපු එකයි ... කරත්තේ දක්කපු එකයි .. එළකිරි එකේ තාම දුවනවා නේද ?

    එළකිරි කොල්ලො නිසා ඇති මං හිතන්නේ:confused: