pata badu tiak ne,
yako mu ea dawasa wala salli gahak wenna athine ban,
tibila tiyena car set eka hatiyata..
rep+
සුපිරිම ඒවා ටිකක් තියෙන්නේ +3 ![]()
මෙන්න මේ හැඩේ තියෙන වාහනේක. එන්ජිමේ පිස්ටන් 4 සෙට් වෙන පත යකඩ කෑල්ල විතරක් තියෙනවා බන්.
adoooow... pattaine... me farm eke car ne bn waga karala hiyenne..
මරුසිරා;17555491 said:අදම අපේ කුස්සිය අස්කරලා බලන්න ඕනේ ..බැරිවෙලාවත් ඔයවගේ බඩු තිබ්බොත් නෙහ්
රේප් ඉවරයි![]()
ඔව් ඔව් බලහන් බලහන්,එල මචං අවුලක් නෑ