..::[පරණ කාර් ටිකක් බලමුද (Vintage Cars)]::..

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    14j6ycx.jpg

    මෙන්න මේ හැඩේ තියෙන වාහනේක. එන්ජිමේ පිස්ටන් 4 සෙට් වෙන පත යකඩ කෑල්ල විතරක් තියෙනවා බන්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    14j6ycx.jpg

    මෙන්න මේ හැඩේ තියෙන වාහනේක. එන්ජිමේ පිස්ටන් 4 සෙට් වෙන පත යකඩ කෑල්ල විතරක් තියෙනවා බන්.

    අම්මටසිරි එහෙමද උබට කොහෙන්ද සෙට් උනේ :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අදම අපේ කුස්සිය අස්කරලා බලන්න ඕනේ ..බැරිවෙලාවත් ඔයවගේ බඩු තිබ්බොත් නෙහ් :rofl:

    රේප් ඉවරයි :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මරුසිරා;17555491 said:
    අදම අපේ කුස්සිය අස්කරලා බලන්න ඕනේ ..බැරිවෙලාවත් ඔයවගේ බඩු තිබ්බොත් නෙහ් :rofl:

    රේප් ඉවරයි :sorry:

    :lol: ඔව් ඔව් බලහන් බලහන්,එල මචං අවුලක් නෑ :cool: