පරණ කාලෙ අපෙ සීයල බඩු ගහපු විදිය

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මොන අන්තිම කාලෙද බං, පොර සෙල්ලම් කරන්නෙ 80 ගණන් වල ඉඳල. ලඟදිත් පොරගෙ ගර්ල්ෆරෙන්ඩ් කෙනෙක් වලකජ්ජ ගහල මරන ගෙදර ගියා කියල නැන්දම්ම හොඳ ජෝගියක් නැටුව. පාරෙ යනකොට මරු පොරට ඇහැ යන්නෙත් මට සෙට් වෙන බොඩි ටයිප් එකටමයි, පොර හොයන්නෙත් දඟ පෙනුම කටු බොඩි. ගෑනිට නම් හොඳට නෝට් දෙන්නම එක කෑල්ල දිහා බලනවා :D .වෙඩින්ෆොටෝ වල එහෙම නැන්දම්ම ස්ලිම් ඇන්සෙක්කි.දැන්බැරල් එක වගේ උනාට.පොරගෙ දුවල දෙන්නටම වඩා පෙනුමයි. අපේගෑණි අම්ම වගේටිකක්. ඉතින්චො යිස් සමානයිනෙ ලොක්කත් එක්ක
    මහත්තයා පංසලේ නේද ඉන්නේ? නාඹර ගැටව් දිහා බලනවා ඇති කියලා මා හිතුවේ පාන්දර ඉදං හිටගෙන.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    මහත්තයා පංසලේ නේද ඉන්නේ? නාඹර ගැටව් දිහා බලනවා ඇති කියලා මා හිතුවේ පාන්දර ඉදං හිටගෙන.
    මොන **** එකයි උපාසක කළුවරට
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    පොඩි බණ පොතක් උඩ ලොකු බණ පොතක් තිබ්බට පව් නෑ
    අන්නේකයි උපාසක, උපාසක මචන් අද දවසේ ඔබේ පක්ශක කුමක්ද?

    460574903_7986092794830079_8730037781150915907_n.jpg


    අර දීප්ති ආච්චි (උඩම පේලියෙ6 වෙනියා,) බලපල්ලා හොබීස්, දුක්වීම කල්පනා කිරීම. මේ කිරියෙ කාගෙහරි ආච්චි කෙනෙක්ද මන්දා
    ------ Post added on Sep 19, 2024 at 5:21 PM
    අන්තිමට ඉන්නෙ @Solo Rider ගෙ කවුරු හරි, සතුන් සුරතල් කිරීම තමයි ජොබ් එක :D පූසො ගැණ වෙන්ටෑ
    ------ Post added on Sep 19, 2024 at 6:49 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    අම්පිටියෙ කෙල්ලගෙ නම මොකද්ද බං? :rolleyes:
    දැන් නම නම් මතක නෑ බං. ඒකි ඒ දවස් වල පොටෝ එකක් එවලා තිබ්බා පට්ට කෑල්ල. තාත්තට හාල් මෝලක්ද මොකද්ද තියෙනවා කිව්වේ. :rolleyes:
     
    • Love
    Reactions: Kolama

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අන්නේකයි උපාසක, උපාසක මචන් අද දවසේ ඔබේ පක්ශක කුමක්ද?
    අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු. අනිද්දා පාන්දර 7 වෙනකොට ගිහින් පොහොට්ටුව ඉස්සරහා කතිර තුනම ගහලා එමු.

    මහින්ද බුදු වේවා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු. අනිද්දා පාන්දර 7 වෙනකොට ගිහින් පොහොට්ටුව ඉස්සරහා කතිර තුනම ගහලා එමු.

    මහින්ද බුදු වේවා.
    ලොකු ආසාවල් නෑ නෝමල්ට වඩා අපේ සීලරතන හාමුදුරුවොන්ට ඡන්ද තිබ්බොත් ඇති
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොකු ආසාවල් නෑ නෝමල්ට වඩා අපේ සීලරතන හාමුදුරුවොන්ට ඡන්ද තිබ්බොත් ඇති
    මහත්තරු පන්සලේ ඉන්න නිසා බුදුගේ පිටිපස්සට වෙලා පැකට්ටේකක් ගහලා හොරෙන්ම හාන්සි වෙනවනේ හවසට.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    මහත්තරු පන්සලේ ඉන්න නිසා බුදුගේ පිටිපස්සට වෙලා පැකට්ටේකක් ගහලා හොරෙන්ම හාන්සි වෙනවනේ හවසට.
    මාත්තුරු නෙමෙයි බොල, උපාසක මාත්තුරු, ඔව් ගැට කෑලි එනව පාන් පත්තු කරන්න පින් ගන්න
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාත්තුරු නෙමෙයි බොල, උපාසක මාත්තුරු, ඔව් ගැට කෑලි එනව පාන් පත්තු කරන්න පින් ගන්න
    ගැටව් එන්නේ නැද්ද
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පෑනෙ මිතුරගෙන් සෙට් වෙලා කොල්ල රට යන්න යද්දි යාලුවට කෙල්ලට ලියුම් යවන එක continue කරන්න දීලා අන්තිමට යාලුවයි කෙල්ලයි බැන්දා.ජොඩුව මම දන්නවා 60+ දැන්

    ඒකාලේ පට්ට බන් අත්තම්ම කියන කතා අහද්දි ආස හිතෙනවා
    ------ Post added on Sep 19, 2024 at 7:08 PM
     
    • Love
    Reactions: War Fighter

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,786
    113
    මොන අන්තිම කාලෙද බං, පොර සෙල්ලම් කරන්නෙ 80 ගණන් වල ඉඳල, කෝපරේට් සෙක්ටර්, අඩු වයසෙන්ම කාර් එකක් දීල මැනේජර් පට්ටමක් ගහපු පොරක් නෙහ් ඉතින් බඩු කින්ස් වෙන්නැති ඒකාලෙ. ලඟදිත් පොරගෙ ගර්ල්ෆරෙන්ඩ් කෙනෙක් වලකජ්ජ ගහල මරන ගෙදර ගියා කියල නැන්දම්ම හොඳ ජෝගියක් නැටුව, නැන්දම්ම ඒ කම්පැනි එකේ සෙකට්‍රි හිටපු කෙනෙක්, මළේ රිසෙප්ශනිස්ට් ලු.

    පාරෙ යනකොට මරු පොරට ඇහැ යන්නෙත් මට සෙට් වෙන බොඩි ටයිප් එකටමයි, පොර හොයන්නෙත් දඟ පෙනුම කටු බොඩි. ගෑනිට නම් හොඳට නෝට් දෙන්නම එක කෑල්ල දිහා බලනවා :D , කඩ වල් වලට එහෙම ගියාම අපිට වඩා හොඳට ටෝක් කරනව. .වෙඩින්ෆොටෝ වල එහෙම නැන්දම්ම ස්ලිම් ඇන්සෙක්කි.දැන්බැරල් එක වගේ උනාට.පොරගෙ දුවල දෙන්නටම වඩා පෙනුමයි. අපේගෑණි අම්ම වගේටිකක්. ඉතින්චො යිස් සමානයිනෙ ලොක්කත් එක්ක
    අර ඉන්දරයට සෙට් කරපන්, උගෙත් චොයිස් එක කටු බොඩි
     
    • Love
    Reactions: Gingy