පරණ කාසි ගැන දන්නවද? මගේ යාලුවෙක් ලග මෙන්න මේ යට තියෙන කාසි තව කාසි වගයකුයි තියෙනවා මේ වල වටිනාකම මොකද්ද කියන එකයි මේවා දෙන්න පුළුවන් කාටද කියන එකයි තමා දැන ගන්න ඕනේ. දන්න ය ඉන්නවනම් උදව්වක් දෙන්න