පරණ කාසි විකුනන්න
මචන්ලා මාන් ගාව පරණ කාසි 100ක් 200ක් විතර තියෙනවා, ඕනෑම ජාතියක ඒවා තියෙනවා. විකුනන්න කෙනෙක් හොයල දීපල්ලකෝ....
නෝට්ටු කොළ නැද්ද? මන් ගන්නම්
nottu nam na,කාසි තියෙනවා,තොගේම ගන්නවා නම් මිල ගණන් එකක් මැසේජ් එකක් දාන්න.
ebay එකේ දාන්න පුළුවන් නෙ, අපේ උන් ඊයේ පෙරේද ගහපු රුපියලේ දෙකේ කාසිත් දාල තියෙන්නේ
අපි එළකිරි වෙන්දේසියක් තියමු
විකිනෙයිද බන්,මටත් ඔය අදහස ඔලුවට ආව. විකිනෙයිද කියල ශුවර් නෑ නේ..

නිකන් ඉන්න එකේ ටයිප් කරල ෆොටෝ එකක් දාන එක නෙ. පොට්ටේට වගේ සුද්දෙක් සෙට් උනොත් කොහොමද![]()