මේ කතාවේ ඇත්තකුත් තියෙනවා.හොදම වැඩේ පරණ එක සයිඩ් කරලම දාන එක.මොකද පරණ එක හොද නම් අලුතින් එකක් පටන්ගන්නේ නෑනේ.
ඒ වුනාට පරණ එකේ වරදක් නැතුව වෙන සීන් එකකට එෆෙයාර් එකක් නවත්තලා ආය වෙන එකක් එක්ක එෆෙයාර් එකක් තියන ගමන් පරණ එකත් ලයින් වේගන වගේ ආවොත් එන ෆීලිං එක කියන්න වචන හොයාගෙන නෑ බං මොනවා උනත් එතකොට ඒ කෙල්ලො දෙන්නම අපි දිවට දිව ගාගෙන පපුවෙ තියාගෙන ආදරේ කරපු එවුන් එතකොට දෙකෙන් එකක් තෝරගන්නත් බෑ දෙන්නගෙම හිත් රිද්දන්නත් බෑ....ඇත්තටම අපි වැඩියෙන්ම ආදරේ කොයි එකටද කියලා හිතාගන්නත් බෑ ....ඇට දෙක හපාගෙන මැරෙන්න හිතෙනවා ඒ වෙලාවට




මුල්ම එකාගෙන් එකී බූට කාව..මම දෙවෙනියා..එකී මට බූට තිබ්බා..මගේ friend list එකේ ඒකි නැහැ..මේ ලඟදි හැබැයි මගේ LinkedIn එක බලලා තිබුනා 



