පරණ කෑල්ල උබට තාම ලව්ද කියලා දැනගන්න ඕනද??

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    ow ban magula :(

    ඕක ටික කාලයයි බන් තියෙන්නේ.ඒ කාලේ නිකන් පිස්සු වගේ.කන්න බොන්න බෑ.කිසිම වැඩක් හරියට කරගන්න බෑ.කාගෙන හිටහන්

    ජීවිතේ සමහර දේවල් අපිට නැතිවෙන්නේ ඊට වඩා හොද දේවල් ලැබෙන්න.අත්දැකීමෙන් කියන්නේ.උබටත් කවදාහරි තේරෙයි.:love:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඕක ටික කාලයයි බන් තියෙන්නේ.ඒ කාලේ නිකන් පිස්සු වගේ.කන්න බොන්න බෑ.කිසිම වැඩක් හරියට කරගන්න බෑ.කාගෙන හිටහන්

    ජීවිතේ සමහර දේවල් අපිට නැතිවෙන්නේ ඊට වඩා හොද දේවල් ලැබෙන්න.අත්දැකීමෙන් කියන්නේ.උබටත් කවදාහරි තේරෙයි.:love:
    ඔව් මචං :(
    මතක් නොවී තියෙනකම් ගානක් වත් නෑ, මොකක් හරි සීන් එකක් වෙලා මතක් උනොත් දවසම ඉවරයි :dull:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    para kella kese wetat dan inna kellat ekka taraha wela me affair eka nawattanawa kiyala 1 week uge uparimayen innakota mehema hitenawa...parana dewal matak karanawa..hinaath yanawa.....apahu yaalu wenawa...me wenakota matawat mataka na affair eka nawattanawa kiyala mm kiyapu waara gaana...hikz
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114

    අඩෝ උබත් එහෙමද මං හිතුවෙ මං විතරයි කියලා:shocked::shocked:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔහොම තමා මලේ first love එක කාලෙ අපිත් හිතුවෙ :lol::lol:
    එහෙම වෙන එකක් නන් නැ අය්යෙ මන් මෙ අවුරුද්දෙ බදින්න් හිතන් ඉන්න්නෙ :)
    යන්න එන්න් ගියම එප වෙනවා
    අය්ය ලෙඩෙ ටිකක් දැන්ම බදින්න් වයස මද් කියල :(
    ඒකත් සේප් කරගන්න ඇහැකි :cool:
    එය නන් බුට් එකක් කැවැ සුපිරි :dull:
    දැන් කෙල්ලො ඇලජික් :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    එහෙම වෙන එකක් නන් නැ අය්යෙ මන් මෙ අවුරුද්දෙ බදින්න් හිතන් ඉන්න්නෙ :)
    යන්න එන්න් ගියම එප වෙනවා
    අය්ය ලෙඩෙ ටිකක් දැන්ම බදින්න් වයස මද් කියල :(
    ඒකත් සේප් කරගන්න ඇහැකි :cool:
    එය නන් බුට් එකක් කැවැ සුපිරි :dull:
    දැන් කෙල්ලො ඇලජික් :rofl:

    හුටා මේ අවුරුද්දේ බදින්න ඉන්නවනං උබ මට වඩා වැඩිමල් ඇති බං මට තාම 22යි :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙම වෙන එකක් නන් නැ අය්යෙ මන් මෙ අවුරුද්දෙ බදින්න් හිතන් ඉන්න්නෙ :)
    යන්න එන්න් ගියම එප වෙනවා
    අය්ය ලෙඩෙ ටිකක් දැන්ම බදින්න් වයස මද් කියල :(
    ඒකත් සේප් කරගන්න ඇහැකි :cool:
    එය නන් බුට් එකක් කැවැ සුපිරි :dull:
    දැන් කෙල්ලො ඇලජික් :rofl:

    මට දහ අටය් :rofl:
    මගෙ GF ඔයට වඩ අවුරුද්දක් බාලය් :P

    tenor.gif