පරණ කිරිය.... (චැට් රූම්)

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටැග් ටික දැක්කා - මේ මොකද අක්කා...
    හැමිනුනේ මක්කා - කිරිය මං වික්ක...

    ezgif-4-d56010d5f1.gif
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේකයි වැඩේ. පරණ අය දැන් නාකියි. උන්ගෙ ළමයි එනවා ඇති. පරණ උන්ගෙ දැන් හොම්බ බිම ඇනිල ඇති. එළකිරි තියා පුක්කිරි වත් නැතුව ඇති. මස්තබාල්දු වෙලා ඇති. :lol: අළුත් අයට මේක බාර දීලා යන්න කාලෙ හරි. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    චූං වුන කලට - පාන් විකුණයි යසට...
    කිරියනේ අපට - දෙන්නෙ සැප එමට...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    වලි එපා කිව්වට - දානවනෙ මුන් එමට...
    දැන් හැදෙන උන්ට - කටනෙ බං පුකට...