mata kohomath methana inna ona na. mama danna parana members la me wage na. man mulu thread 1kama kiywala thama comment kare.
mama kiwe concept eke aulak na. parana aya ey. eth aluth kenek awath eyata yanna kiyanne natiwa hodin katha karanna. hith ridawanna epa.
all the best. hope you can find your old friends. no offence
mamath rep kapuwa. man hithanne mama nama damma. ekapuwe meka patan gaththa ekata newe. mekata ena aluth ayata oya ohoma katha karanna epa. oyalawa aduragana kamathi nisa wenna athi eyala enne.
oya kiyana widihata mage account ekath paranay ne. eth elakiri ekata wadak karana hoda minissu aluth aya atharath innawa. enisa anith ayage hith ridawanna epa. aluth kenek awath ayubowan kiyala piliganna tharam nihathamani wenna

අද දවල්ට මට ගෙදරින් කන්ඩ දෙන්නෙ නෑලු..
නිකං බත් ගිල ගිල පිංගුත්තරය වගේ ඉන්නවලු..
ඔයාලගෙ ගෙදර ලන්ච් එකට අද මම එනව..
ඔයාගෙ සුරතින් මට බත් කටක් කවන්ඩ ඕන හරිද..
නැත්තං මාව හාමතේ මැරිල යයි..


අද දවල්ට මට ගෙදරින් කන්ඩ දෙන්නෙ නෑලු..
නිකං බත් ගිල ගිල පිංගුත්තරය වගේ ඉන්නවලු..
ඔයාලගෙ ගෙදර ලන්ච් එකට අද මම එනව..
ඔයාගෙ සුරතින් මට බත් කටක් කවන්ඩ ඕන හරිද..
නැත්තං මාව හාමතේ මැරිල යයි..
mama kaagewath hitha ridduwe ne.... enna epa qweth ne... banneth ne....
ena aya ei... mama mula kaatawath banneth ne... aga banne oya kiyana word ekama daala rep-- kala nisa.... apith maha kalayak enne ne... november enakam witharai enne... ethakam set eka set karaganna one....
aluth aya one tharam inne... bannada?? nene.... issalallama mama eyata daala thibba ewa balala inna.. muladi monawa welada danne nene.... aga prashnayak une... oya kemathi nene.. hoda wadak karala dawasata rep 200k withara kapenawata..... api kemathith ne... meke rep++ karaganna api maha dukak widinawa... dannawane...
itin toho meriya ape moko

මේකත් මම දැම්මේ.. කොරියන් එක්සෑම් ලියන අයට හෙල්ප් එකක් දෙන්න..... දැනගන්න දෙයක් තියනවනම් අහන්න කියලා දෙන්නම්....
http://www.elakiri.com/forum/showthread.php?t=1812431

අද දවල්ට මට ගෙදරින් කන්ඩ දෙන්නෙ නෑලු..
නිකං බත් ගිල ගිල පිංගුත්තරය වගේ ඉන්නවලු..
ඔයාලගෙ ගෙදර ලන්ච් එකට අද මම එනව..
ඔයාගෙ සුරතින් මට බත් කටක් කවන්ඩ ඕන හරිද..
නැත්තං මාව හාමතේ මැරිල යයි..

Issara api ekata hitiye... kattiya kadunaa.. hoyaganna be... meka dakalawath hoyagena ei kiyalai meka damme... kattiya ekathu wenna damme....ubala wage beda wadak ne.. api meka karanna hodakata..
Rep kapapu ewun mama dannawa.. rep power 2/4 ewun kapal thiyenne.. 24 walin passe kapanawa e okkogema rep power 20kin... eka nisa kattiya paduwe hitiyoth hodai..
Dan thanikara genu dial inne.. pirimi nam issara wage nama daala kapapallako.. apinam kapuwoth nama daala kapanne... anna ekai wenasa... aluth vs parana....
අපිට කිරිය එපා වෙනවා අසහන ත්රෙඩ් නිසාම... පරණ අය සෙට් වෙන්නයි මේක හැදුවේ....
ලබ්බ මම එක්ක මල පැනලා.... පොඩ්ඩක් ශේප් කරන ගෙන්න ගමු... බුකියේ ඉන්නවා... වැඩිය කිරියේ නෑ... ගෙන්න ගමු,,,
මල් බබා, ලබ්බ, සචියා, නුවන් අයියා, ගයන් අයියා... ඔක්කොම ගෙන්න ගමු... තව ඉන්නවා.. ඔක්කොම ගෙන්නගමු...