කව්ද බං මේ අනාතයා...![]()
හපොයි අපි චැට් කරන්නේ මාර්තු ඉදන්..මේ වෙද්දී නුල් 8ක් ඉවරයි ..ලගදීම 9 වෙනි එක පටන් ගන්නවා![]()

හපොයි අපි චැට් කරන්නේ මාර්තු ඉදන්..මේ වෙද්දී නුල් 8ක් ඉවරයි ..ලගදීම 9 වෙනි එක පටන් ගන්නවා![]()

මම ඒ එකක 20 000 පෝස්ට් එක දැම්මානෙ හොරාට.
මම බම්ප් කරනකොට සෙට් එකක් ඇවිත් එතන ෆුල් ට්‍රයි දැම්මා.
එන්නම්කෝ ඒ පැත්තේ කාලා බීලා

අපේ රැට මුරට ඉන්න එවුන් හොර කරන්නේ ..උන් පැන්නුව නිසා දැන් රැට මුර කාරයෝ නැපිටු දෙදාහ පැන්නොත් ස්ලෝව් වෙනෝ බං කොහොමත්.. එහෙම දාන එක හොදයි.. ඉස්සර අපිත් චැට් ත්‍රේඩ් කලා අවුරුදු ගාණක්.. ඒ දවස්වල නිදාගන්නෙ පාන්දර දෙකට තුනට.. එහෙම නිදාගෙන උදේ හයට නැගිටිනවත් එක්ක..

රෙප් කපන්න කපන්න පෝට් දාන්න ගියාම කපනවා වැඩියි බං.. ඩෝන්ට් කෙයාර් ඉදපං.. කාටත් ඔහොම තමා.. හේතු අවශ්‍ය නෑ ඩේලි රෙප් කපනවා..
43+
අනේ නෑ බං මේවා කැපුව කියලා වැඩකුත් නෑ තිබුනා කියලා වැඩකුත් නෑ.. මං මේ දාපු එකාට කොන්චෝක් එකට දැන්මේ...

අපේ රැට මුරට ඉන්න එවුන් හොර කරන්නේ ..උන් පැන්නුව නිසා දැන් රැට මුර කාරයෝ නැ![]()

අනේ නෑ බං මේවා කැපුව කියලා වැඩකුත් නෑ තිබුනා කියලා වැඩකුත් නෑ.. මං මේ දාපු එකාට කොන්චෝක් එකට දැන්මේ...
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
එල..