උඹලට මතකද වසන්ත kotuwella police officer kenekuta act karana teledrama ekak. uu eke murder ekak karanawa. eeka hoyanna minihath sambanda wenawa. body eka car eke diciye thiyagenath yanawa mathakay. ubala kaata hari mathakada ee teledrama eka?
පරණ තාලේ තඩි රෝල් කැරකෙන ටේප් රෙකෝඩර් එකක් තිබුනේOke tibba tape recorder eka thamai gadget eka.....eka balannama baluwe
තෑන්ක්ස් මචන් නාටිටියම බැලුවා වගේමතකයි. ගෑනියෙක් ඒකිගේ කෝටිපති මිනිහගේ කලින් කසාදේ දුවව මරවන සීන් එකක් යන්නේ දේපල තන්හාවට නාට්‍යයේ නම මතක නෑ. කොහොම හරි අන්තිමට පොලිස් කාරයව මාට්ටු වෙනවා

ow ow.... teledrama eka youtube nane?පරණ තාලේ තඩි රෝල් කැරකෙන ටේප් රෙකෝඩර් එකක් තිබුනේ
@nalin0001 ස්පොයිලර් එක අයින් කරල, @netnet උබත් කෝට් කරපු එකෙන් අයින් කරපංතෑන්ක්ස් මචන් නාටිටියම බැලුවා වගේ
උබලගෙත් මේ වගේ යාලුවෝ ඉන්නවද ෆිල්ම් බලන්කොට සේරම කතාව කියල ඉවරකරල ගූ කරන![]()