පරණ ටෙලි ඩ්‍රාමා ඒකක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මතකයි. ගෑනියෙක් ඒකිගේ කෝටිපති මිනිහගේ කලින් කසාදේ දුවව මරවන සීන් එකක් යන්නේ දේපල තන්හාවට නාට්‍යයේ නම මතක නෑ
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    පොලිස්කාරයා කොටිපතියාගේ ගෑනිත් එක්ක ගේම් එක ප්ලෑන් කරද්දී කතා කරපුවා හොරන් වොයිස් රෙකෝඩ් කරන සීන් එකතුත් තිබුණා පරණ තඩි රෝල් කැරකෙන් ටේප් රේකෝඩර් එකකින්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    මතකයි. ගෑනියෙක් ඒකිගේ කෝටිපති මිනිහගේ කලින් කසාදේ දුවව මරවන සීන් එකක් යන්නේ දේපල තන්හාවට නාට්‍යයේ නම මතක නෑ. කොහොම හරි අන්තිමට පොලිස් කාරයව මාට්ටු වෙනවා
    තෑන්ක්ස් මචන් නාටිටියම බැලුවා වගේ

    උබලගෙත් මේ වගේ යාලුවෝ ඉන්නවද ෆිල්ම් බලන්කොට සේරම කතාව කියල ඉවරකරල ගූ කරන :lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ගිනිගත් රැයක් ටෙලියෙ නම...
    ඉස්සර බලපු හොඳ සිංහල ටෙලියක් ඕක... කාටහරි හම්බුනොත් දාන්ඩ මේකෙ

    ජේම්ස් හැඩ්ලි චේස්ගෙ Just Another Sucker කියන පොතේ කතාව මට මතක විදියට....
    ඉංග්‍රීසි පිචර් එකකුත් ආව, Palmetto
    https://www.imdb.com/title/tt0120782/

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    තෑන්ක්ස් මචන් නාටිටියම බැලුවා වගේ

    උබලගෙත් මේ වගේ යාලුවෝ ඉන්නවද ෆිල්ම් බලන්කොට සේරම කතාව කියල ඉවරකරල ගූ කරන :lol:
    @nalin0001 ස්පොයිලර් එක අයින් කරල, @netnet උබත් කෝට් කරපු එකෙන් අයින් කරපං (y)
     
    Last edited:
    • Like
    Reactions: nalin0001