පරණ ටෙලි ඩ්‍රාමා ඒකක්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    වසන්ත කොටුවැල්ල දැං රඟපාන්නෙ නැද්ද?
    රුපියල් සත ටෙලිනාට්‍ය මතකද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹලට මතකද වසන්ත kotuwella police officer kenekuta act karana teledrama ekak. uu eke murder ekak karanawa. eeka hoyanna minihath sambanda wenawa. body eka car eke diciye thiyagenath yanawa mathakay. ubala kaata hari mathakada ee teledrama eka?

    මතකයි. ගෑනියෙක් ඒකිගේ කෝටිපති මිනිහගේ කලින් කසාදේ දුවව මරවන සීන් එකක් යන්නේ දේපල තන්හාවට නාට්‍යයේ නම මතක නෑ

    හම්මටසිරි. Thudarum වගේ කතාවක්නේ. නම හොයාගත්තොත් දාපන් අපිටත් බලන්න. @Kalegana

    @Kalegana ගෙන් අහන්න ..
    ගිනිගත් රැයක්. - There are many old teledramas now available on YouTube. But this one was not found.


    ඔව් මේක තමයි නාට්ටිය.. ගිනිගත් රැයක්.. කලකට පෙර youtube තිබ්බ,.. දැන් හොයා ගන්න නෑ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඔය ටෙලිනාට්‍ය මේකි තමයි කෝටිපතියෙක්ගේ දුවට හිටියේ. මල්කුමාරි ගීතරාණි. පට්ට කෑල්ල ඒ දවස් වල.