උඹලට මතකද වසන්ත kotuwella police officer kenekuta act karana teledrama ekak. uu eke murder ekak karanawa. eeka hoyanna minihath sambanda wenawa. body eka car eke diciye thiyagenath yanawa mathakay. ubala kaata hari mathakada ee teledrama eka?
මතකයි. ගෑනියෙක් ඒකිගේ කෝටිපති මිනිහගේ කලින් කසාදේ දුවව මරවන සීන් එකක් යන්නේ දේපල තන්හාවට නාට්‍යයේ නම මතක නෑ
හම්මටසිරි. Thudarum වගේ කතාවක්නේ. නම හොයාගත්තොත් දාපන් අපිටත් බලන්න. @Kalegana
@Kalegana ගෙන් අහන්න ..
ගිනිගත් රැයක්. - There are many old teledramas now available on YouTube. But this one was not found.
dvd ethi needa?ඔව් මේක තමයි නාට්ටිය.. ගිනිගත් රැයක්.. කලකට පෙර youtube තිබ්බ,.. දැන් හොයා ගන්න නෑ..